IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොටි සැකකරුවෝ යළි රිමාන්ඩ්

අද ඇප මත මුදා හැරීමට නියමිතව සිටි කොටි සැකකරුවන් තිස් දෙදෙනා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය විසින් නොවැම්බර 24 තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

ඔවුන් මුදා හැරීම පිළිබඳව නීතිපතිගෙන් උපදෙස් නොලැබීම ඊට හේතුව බව අධිකරණයේ දී කියැවිණි.

 



අදහස් (0)

කොටි සැකකරුවෝ යළි රිමාන්ඩ්

ඉඳුනිල් Wednesday, 11 November 2015 07:32 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

තිලාන් Wednesday, 11 November 2015 08:44 AM

ඇයි රට කාපු කොටින්ට නිදහස? (බ)

:       0       0

මුණසිංහ Wednesday, 11 November 2015 10:01 AM

මේ නිදහස දෙන්නේ මැතිවරණ පොරොන්දුවක් නිසා බව ඊයේ රෑ ප්‍රවෘත්ති වලදී එක්කෙනෙක් කියුවා. (ස)

:       0       0

ප්‍රසාද් Wednesday, 11 November 2015 05:21 AM

කොච්චර හොඳද.. ඇප දෙනවනම් නාවික හමුදාවේ බුද්ධි නිලදරින්වත් ඇප පිට නිදහස් කරන්න ඕනේ.දේශපාලන වාසි ගන්න බොරුවට තියන් ඉන්නවා. කොටි එලියට අාවම ඒ මිනිස්සුන්ට වහ කන්න හිතෙනවා ඇති. (බ)

:       0       0

ප්‍රියදර්ශන Wednesday, 11 November 2015 06:11 AM

මේ තීරණය ගැන මම නම් අවංකවම සතුටුවෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site