ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සියලු දෙමළ සිරකරුවන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ලිපියකින් ඉල්ලීමක් කළේය.
68 වැනි නිදහස් දිනයට සමගාමීව ඔවුන් නිදහස් කරන ලෙස එම ලිපියේ සඳහන්ය.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලයි
සිරි Thursday, 04 February 2016 09:12 PM
බයවෙන්න දෙයක් නැහැ, නිදහස දෙයි (නි)
නිලංග Thursday, 04 February 2016 11:51 PM
මේ දේත් කළත් අපිට නම් පුදුමවෙන්න දෙයක් නැහැ (නි)
දිනේෂ් - රියාද් Thursday, 04 February 2016 11:32 AM
තව එල්ටිටි එකේ මැරුණු අයගේ පවුල් වලට වන්දි මුදල් ලබා දෙන්න කියලත් කියයි ඔහොම යද්දී. රටකට යන කල. (බ)
කපිල Thursday, 04 February 2016 11:39 AM
ඔව් සියලු රණවිරු නායකයින් සිරගත කරන්න වහාම (බ)
මහින්ද Thursday, 04 February 2016 11:55 AM
කියන විදියට නිදහස දුන්නොත් හොඳට හිටී.(හේ)
බන්දුල Thursday, 04 February 2016 12:51 PM
මේ වගේම යුද්ධ කාලේ සිදුවූ දේ නිසා හිරබත් කන හමුදාවෙ අයවත් නිදහස් කළා නම් නේද හොඳ? (නි)
මොරවක Thursday, 04 February 2016 02:05 PM
මොනවා වෙයිද කියලයි අපිත් මේ බලාගෙන ඉන්නේ? (නි)
ශානක Friday, 05 February 2016 04:44 AM
මෙච්චර කරපු එකේ ඕකත් දීලා දාන්න. (කෞ)
සෑම් Thursday, 04 February 2016 05:04 PM
මේ රටේ වළක්වන්නට දැන් ත්‍රස්තවාදයක් තිබෙනවද? ඔය අහිංසක කොල්ලෝ ටික නිදහස් කරන්න (නි)
සොපි Thursday, 04 February 2016 05:16 PM
වෙන මොකුත් එපාද දන්නේ නැහැ (නි)