IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොටි ලේබලයට වන්දිය ලක්ෂ 59යි

කොටි සංවිධානය සමඟ සබඳකම් පැවැත්වීයැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ඉවත් කළ ගුවන් යානා තාක්ෂණ ශිල්පි රවීන්ද්‍රට රුපියල් පනස් නව ලක්ෂයකට අධික මුදලක් ගෙවීමට කම්කරු බේරුම්කාරවරයා ගත් තීරණය අහෝසි කරන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් එම සමාගම අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇත.

එම සේවකයාට එරෙහිව නඩු නොපරවා නිදහස් කෙරිනි.

ඉන් පසු ඔහු යළි රැකියාව ඉල්ලා සිටියේය.

එහෙත් ඔහුට රැකියාව නොලැබිණි.

පසුව ඔහු කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය. ඒ අනුව ඔහුට රුපියල් ලක්ෂ 12ක් සහ යළි සේවය පිහිටුවීමට නියෝක කැරිණි.

එම තීන්දුවට එරෙහිව සමාගම ඇපීල් කළේය.

එහි දී ඔහු යළි සේවයේ පිහිටුවීම අවලංගු කර අලුත් බේරුම්කරුවකු හමුවේ විභාගයක් පවත්වන්නට නියම කැරිණි.

අලුත් බේරුම්කරුවා ඔහුට රුපියල් පනස් නව ලක්ෂයක් ගෙවන ලෙස නියෝග කළේය.



අදහස් (0)

කොටි ලේබලයට වන්දිය ලක්ෂ 59යි

මංගලී ෆොන්සේකා Tuesday, 17 March 2015 09:06 AM

ජනතාව තීරණය කරයි වෙන්න ඕනි මොකද්ද කියලා (දිල්)

:       0       0

කුමාරි Monday, 16 March 2015 06:14 PM

කොටි නිර්දෝෂයි... කොටි පරද්දපු දෙසප්රෙමින් තමයි වැරදි.(ස)

:       0       0

නිමල් Monday, 16 March 2015 11:22 PM

අනේ මන්දා මෙහෙමත් දේවල්! (නි)

:       0       0

ප්‍රශාන්ත Tuesday, 17 March 2015 02:31 AM

ඊළඟ ඡන්දෙන් මහින්ද අගමැති නොවුණොත් අපිට ලොකු පාඩුවක් වෙනවා. කෝ දැන් අර කෑගහපු එක එක කට්ටිය? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site