පසුගිය ජනපතිවරණ සමයේ කූට ලේඛන සැකසී යැයි කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවට ඔක්තෝබර් 19 වැනිදා පෙනී සිටින ලෙස එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය නියෝග කළාය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කූට ලේඛන නඩුවේ තිස්ස අත්තනායකට නොතීසි
පිටිගල Monday, 26 September 2016 06:39 AM
මේකට තමයි කියන්නේ නරක ආශ්‍රය හොඳ නැහැ කියලා. (හේ)
රුවන් Monday, 26 September 2016 07:30 AM
දැන් හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා.(හේ)