( දොඩන්දූව - සංඛ විජේසූරිය ) - ගාල්ල බූස්ස බන්ධනාගාරයේ සිටින පුනරුත්ථාපනය වන කොටි ත්‍රස්තවාදී සැකකරුවන් වෙනුවෙන් පැවැත්වූ වෘත්තීය පුහුණුව අවසානයේ සහතික පත් සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා බූස්ස බන්ධනාගාර පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට රාජ්‍ය බුද්ධි සේවා හා ත්‍රස්තවාදී විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර නිමල් වාකිස්ට, අධ්‍යක්ෂ පොළිස් අධිකාරී අසංක කරවිට, බූස්ස ඒකකය භාර සහකාර පොළිස් අධිකාරී ජගත් නිශාන්ත මහත්වරු ද සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
604
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටි පුනරුත්ථාපනය බූස්සේ