IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


කොටි දෙන්නෙක් මැරුවැයි කර්නල් ඇතුළු 16ක් යළි රිමාන්ඩ්

1997 දී කොටි සාමාජිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින කර්නල්වරයකු ඇතුළු යුද හමුදා සාමාජියින් 16 දෙනා ලබන 24 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට යාපනය මහේස්ත‍්‍රාත් එස්.සදීෂ්කරන් නියෝග කළේය
1997 11 28 වන දින අත්අඩංගුවට ගත් සරස්වතී සවුන්දරාජන් සහ මනුතාපිල්ලේ ජයසීලන් නැමති කොටි සාමාජිකයින් දෙදෙනා ඝාතනය කර පුළුස්සා දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එවක අච්චුවේලි යුද හමුදා කදවුරේ සේවය කළ හමුදා සාමාජිකනයින් 16 දෙනකු එසේ රිමාන්ඩ් කැරිණි.
නීතිපති උපදෙස් මත මෙම නඩුව පසුගිය 26 වැනිදා මුලින්ම විභාග වූ අතර එදින අධිකරණය වෙත ඉදිරිපත්වූයේ සැකකරුවන් පස් දෙනකු පමණි.



අදහස් (0)

කොටි දෙන්නෙක් මැරුවැයි කර්නල් ඇතුළු 16ක් යළි රිමාන්ඩ්

අමරකෝන් Thursday, 13 October 2016 08:33 AM

කොටි කිරි පොවලා හදාගන්න පුළුවන් තත්වයකද අපි හිටියේ අපේ රණවිරුවන් හෑල්ලුවට ලක් කරන්න එපා (බ)

:       0       0

හෆීල් Thursday, 13 October 2016 08:37 AM

එහමනං යුද්ධයට දායකවූ රණවිරුවන් ඔක්කොම හිරේ යන්න වේවිද? කොටි ත්‍රස්තයන් විසින් අපේ රණවිරුවෝ දාස් ගණන් මෙහම දස වද දීල, මරල, පුළුස්සා තිබුන නේද? 1990 දී නැගෙනහිර පමණක් 600 ගානක් පැහැරගෙන ගිහින් පණපිටින් වළදැම්මා (බ)

:       0       0

අසංග Thursday, 13 October 2016 08:40 AM

දැන් එතකොට කොටි මරපු එක වරදක්ද? ත්‍රස්තවාදය නැවැත්තුව එක වරදක්ද ? කවුද මේවට නඩු දාන්නේ (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 13 October 2016 09:05 AM

මේක කැකිල්ල රජ්ජුරුවන්ගේ නීතියක් නේ, එතකොට පොලිසියේ හා ත්‍රිවිධ හමුදාවල ආණ්ඩුවේ කීමට යටත් වෙච්ච 800 ක් දෙනාට වෙච්ච දේ ගැන කොටින්ට උත්තර දෙන්න කියන්නේ නැද්ද? (බ)

:       0       0

විමුක්ති Thursday, 13 October 2016 09:58 AM

අපිට දැන් තේරෙන්නේ අපි ඉඟුරු දීලා මිරිස් ගත්තා කියලා. (ම)

:       0       0

අනිල් Thursday, 13 October 2016 10:33 AM

මේවා ඇහෙනකොට ඇඟේ මාළු ගඟේ නටනවා....(හේ)

:       0       0

දිමුත් Thursday, 13 October 2016 12:48 PM

ඒකයි රටේ වෙනස...(හේ)

:       0       0

සරත් Thursday, 13 October 2016 12:48 PM

බොහෝම කණගාටුයි.(හේ)

:       0       0

අමිත් දර්ශක Thursday, 13 October 2016 06:48 AM

හමුදාවකට ගිය කලක් සැබෑ වෙනස (බ)

:       0       0

මලික් Thursday, 13 October 2016 04:33 PM

ඔබට සතුටුයිද දැන්! (නි)

:       0       0

මනෝජ් Thursday, 13 October 2016 04:33 PM

බොහෝම කණගාටුයි. හමුදාවකට ගිය කලක්! මේවා ඇහෙනකොට ඇඟේ මාළු ගඟේ නටනවා. අපිට දැන් තේරෙන්නේ අපි ඉඟුරු දීලා මිරිස් ගත්තා කියලා (නි)

:       0       0

මනෝජ් Thursday, 13 October 2016 04:45 PM

අපෝ යහපාලනය! මමත් දුන්නේ යහපාලනයට. සැබෑ වෙනස මට තේරුණා. ආයෙත් නම් මැරුවත් මොවුන්ට දෙන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site