තායිලන්ත කතකට කොල්ලුපිටියේ සංචාර හෝටලයකදී පහර දී හෝටලයට ද අලාභ හානි කළ අරාබි ජාතිකයකුට රුපියල් 132030 ක වන්දි එම කතට ද හෝටලයට රුපියල් තිස්දාහක් ද ගෙවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියම කළේය.
තායි කතට යාබද කාමරයේ සිටි අරාබි ජාතික අබ්දුල් රහුමාන් මත්පැන් බී සිටි බවත් දොර කඩා තායි කත සිටි කාමරයට බලෙන් ඇතුළු වී ඇති බවත් පැමිණිලි පාර්ශවයේ කැමැත්ත අනුව නඩුව බේරුම් කැර ගැනීමට විත්තිකරු කැඳවු බවත් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
496
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කට ගොන්නක් බී තායි කතගේ කාමරේ කඩයි
නිමල් Thursday, 24 April 2014 04:54 PM
අරාබි අයගේ හැටි අපි දන්නවනේ. තායි කෙල්ලව දකිද්දී සිත පාලනය කරගන්න නොහැකි වුණාද දන්නෙ නැහැ (නි)
පාතිමා Thursday, 24 April 2014 10:44 PM
ඔව් නිමල්.ඔයාල හොඳ මිනිස්සු නේ. ඉතාලි ගිහින් ලංකාවේ හොඳ නම තියාගෙන ඉන්න එකෙන්ම පේනවා. තංගල්ල නඩුවෙනුත් තේරෙනවා ශුද්ධවන්තයෝ ගැන.(නධී)
සත්‍යයා Saturday, 26 April 2014 01:45 AM
දේශේ හැටිය වාසේ කිව්වලු. (නදී)
සංකල්ප Friday, 25 April 2014 04:59 AM
පාතිමා ඇයි ඕයාට තරහා ආවේ.(නදී)
ලාල් Saturday, 26 April 2014 11:13 AM
මේවා මොනවාද (අ)