IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොටි අවි අරලගංවිලින් මතුවේ

දිඹුලාගල සොරිවිල කණිටු විද්‍යාලය අසල කැලැවකින්   යුද අවි තොගයක් සොයා ගත් බව අරලගංවිල පොලීසිය කියයි.

යුද්ධය පැවැති සමයේ මේ ප්‍රදේශයේ කොටි කඳවුරු තිබු බවත් මේ අවි ඒවායේ කොටසක් විය හැකි බවත් පොලීසිය සැක කරයි



අදහස් (0)

කොටි අවි අරලගංවිලින් මතුවේ

සුනිල් සමරනායක Saturday, 28 December 2013 12:03 PM

කිසි ගතියක් නැහැ.(නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 28 December 2013 01:52 PM

දැන්නම් ඔරවා අලෙවි කරන්න ලැබෙන්නේ නැහැ.මිනිස්සු දැන් කන්න නැතිව බෝම්බ ලෙව කනවා. (අ)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 28 December 2013 01:53 PM

අලුත් ත්‍රස්තවාදී කණ්ඩායමක් හදන්න යනවා කියල අන්තර්ජාලයේ විස්තර සහිතවම සදහන් වෙනවා. (අ)

:       0       0

සරත් අතාවුද Saturday, 28 December 2013 02:20 PM

අර කොටි රූකඩ ටිකට දෙන්න ඕව බෙල්ලේ බදාගෙන නටන්න (අ)

:       0       0

සමන් Saturday, 28 December 2013 09:20 PM

අපේ ගමෙත් මේවා වෙනවද (අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 27 December 2013 05:56 PM

හොඳට හොයල බලන්න වෙයි , පරණ කොටින්ගේද අලුත් කොටින්ගේ වැඩක්ද කියල ? (අ)

:       0       0

සත්‍යයා Friday, 27 December 2013 06:29 PM

යුද අවි නම් අයිති වෙන්න ඕනේ සන්නද්ධ හමුදාවලට. මේවා කොටින්ගේ නම් ඒවාට කියා යුත්තේ "කොටි අවි" නැත්නම් ත්‍රස්ත අවි කියල.(අ)

:       0       0

ලක්මන් ජයවර්ධන Friday, 27 December 2013 09:50 PM

ඒ ප්‍රදේශ විශේෂ සෝදිසි මෙහෙයුම් කලයුතුයි නේද?මොකද මේ අවි කොටස් නොදරුවන් අතට පත් වුනොත් වෙන විනාසය සුළුපටු නෑ.දැක්කනේ ත්‍රීකුණාමලේ ළමයට වුන දේ? (අ)

:       0       0

සිරා Saturday, 28 December 2013 01:26 AM

හරි පුදුමයි අවිඅයුධ වලදමන්නේ,හංගන්නේ ග්‍රීස් තවරලා පොලිතින්වල ඔතල නොදිරන විදියට, අනික ඉස්සර මේවගේ අවිවල සම්පුර්ණ පින්තුර පලකල බවක් මට මතක නැහැ (අ)

:       0       0

දනන් Saturday, 28 December 2013 05:22 AM

ඔය ටිකත් ගිහින් දෙන්න ජයලලිත ආච්චිට එතකොට අර එතෙන්ටම තියල නිෂ්ක්‍රීය කරවී (අ)

:       0       0

සුමංගල-ඇල්පිටිය Saturday, 28 December 2013 08:19 AM

මාර දේවල්නේ දාන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site