IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කටුනායක-මහනුවර පාර අවහිර වෙයි

( කීර්ති ප්‍රනාන්දු )

මිනුවන්ගොඩ නගර මධ්‍යයේ කටුනායක මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මල් වඩම් සහ මිනී පෙට්ටියක් තබා ගෙන දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් මේ වන විට පැවැත්වෙමින් තිබේ  .

දහසකට අධික  අතිවිශාල  ජනතාවක් මෙම හර්‍ර් තාලයට  එක් වී සිටින අතර මිනුවන්ගොඩ නගරයේ සියලුම වෙළඳ සැල් වසා දමා එම වෙළඳ සැල් වල කළු කොඩි ඔසවා විරෝධතාවය  දැක්වීමට නගරයේ ව්‍යාපාරික ප්‍රජාව ද එක්වී සිටී  .

මිනුවන්ගොඩ නගරය මැදින් දිවෙන කටුනායක මහනුවර ප්‍රධාන මාර්ගය හරහා  පැවැත්වෙන මෙම  හර්තාල් ව්‍යාපාරය  හේතුවෙන් මෙම මාර්ගයේ  ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිට ඇත.

 මේ වන විට නගරයට ඇදහැලෙන ධාරානිපාත මහා වර්ෂාව මධ්‍යයේ ද  මෙම හර්ත ව්‍යාපාරය පැවැත්වෙමින් තිබේ  . 

 



අදහස් (1)

කටුනායක-මහනුවර පාර අවහිර වෙයි

saku Friday, 06 May 2022 01:01 PM

නියමයි..

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 718 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site