(කීර්ති ප්‍රනාන්දු)
කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 33 දෙනකු හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ කියයි.
මෙම සියලු ආසාදිතයන් වයස අවුරුදු 40ට අඩු වයස්වල පසුවන්නන් බව ද සෞඛ්‍ය අංශ පවසයි.
කටාන ප්‍රදේශයේ පිහිටි යකඩ කර්මාන්ත ශාලාවකින්, ඇඟළුම් කර්මාන්ත ශාලාවකින්, බෑග් නිෂ්පාදන ආයතනයකි සහ රෙදි නිශ්පාදන ආයතනයකින් මෙම පිරිස හඳුනාගෙන ඇත.
මේ වන විට එම ආසාදිතයන් රෝහල්වලට යොමු කර ඇති අතර ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ගොඩක් මග එනවා. කටානේ අවේන්රා උත්සවයට දිනකදී 2000 කට අසන්න ප්‍රමාණයක් දින 3 ක් කළ පිස්සු සැණකෙළියට සහභාගි වූ පිස්සන්ගේ රැල්ල මග එනවා.