වෙසක් බැලීමට කොළඹට ආ මගීන් තුන් දහසකට පමණ කොටුව දුම්රිය පොළේදී අද සිදුවූ අපහසුව ගැන ලංකාදීප එසැණින් දුටු බවත්, සිද්ධිය ගැන සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරීට නියෝග කළ බවත් ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා කියයි.
ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ඇරැඹි බව දුම්රිය සාමාන්‍යාධිකාරී කේ ආරියරත්න මහතා කියයි.
කිසිවකු අතින් වරදක් සිදුවී ඇත්නම් ඒ සඳහා නිසි පියවර ගැනීමට නොපසුබට වන බව ද හෙතෙම සඳහන් කරයි.
සබැඳි පුවත්
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටුව සිද්ධිය හොයන්නැයි ඇමැති වෙල්ගමගෙන් නියෝග
සෙන්සා Monday, 27 May 2013 09:27 AM
වැරැද්ද සිදුවෙලා තියෙන්නේ තමුන්ගෙන්මයි මහත්තයෝ. දඩුවම තමන්ටම කරගන්නවානමි තමයි හොද. වල්පල් දෙඩුවාට වැඩක් කරන්න පුලුවන් අය එන්න එපායැ දේශපාලනයට. රටෙත් කරුමෙ අපෙත් කරුමෙ.(නදී)
සරත් Sunday, 26 May 2013 08:04 PM
බලාන ඉදිමු. ටික දවසක් යනකොට අපිටත් ඕක අමතක වෙනවා වගේම ඒ අයටත් ඒක අමතක වෙනවා (නි)
පාලිත Monday, 27 May 2013 03:12 PM
කතාව ඇත්ත
මිණිපේ Sunday, 26 May 2013 08:05 PM
ඇමතිතුමනි ,ඔබගේ අමාත්‍යංශය යටතේ ඇති ඔය ආයතන වල වැඩ නිරීක්ෂණය කිරීමට වෙස්වලාගත් උසස් නිලදාරීන් පිරිසක් පත්කරන්න.තම රාජකාරිය හරිට නොකරන සේවකයන්ට, වාර තුනක් අවවාද හා සමාව දීලා.. හතර වන වරට සේවයෙන් පහ කරන්න. (නි)
නුවන් Sunday, 26 May 2013 08:08 PM
අනේ පවු! පොඩි එකෙක්කේ ජොබ් එක ගැන තමයි මට දුක (නි)
හේරත් Sunday, 26 May 2013 08:25 PM
කොටුවට ගියාට වැඩක් නැහැ. කෝච්චිය ගියා. ඊළඟ කෝච්චිය ලබන වෙසක් එකටලු (නි)
පෙරේරා Sunday, 26 May 2013 01:41 PM
පාන්දර තුනට ගිහින් තියෙන්නේ ඉස්සරවෙනිදා තුනට යන්ඩ තිබුන දුම්රිය වෙන්ඩ ඇති. (නි)
සත්‍යා Sunday, 26 May 2013 09:19 PM
බයිලා තමයි.(නදී)
සදුන් Sunday, 26 May 2013 09:45 PM
නිතරම කෝච්චි ප්‍රමාදයි ඒවා හොයන්නේ නැද්ද ?(නදී)
යොහාන් Sunday, 26 May 2013 02:07 PM
ඒ අයත් වෙසක් බලන්න යන්න ඇති ඇමතිතුමා (නි)
චතුල වෙරෝනා Sunday, 26 May 2013 02:13 PM
නිසි පියවර ගද්දි ජනතාව පයින් ගිහිල්ලා. රටට සුභ අනාගතයක් වේවා! (නි)
කෙවින් Sunday, 26 May 2013 02:23 PM
දැන් ආශ්චර්යමත් දුම්රිය ගමනක් යා හැකි වෙයි. මේ වගේ ඇමති තුමාලා පහල වන්නේ රටේ වාසනාවට. ''බලන්න හසන්ත මේ වගේ ඇමති තුමාලා හිටියේ මොන රටේද? රටේ වාසනාව දැන් ඉතින් මට ඇස සතුටින් පියා ගන්න පුළුවන්.(නදී)
චන්ද්‍රා-ඇමරිකාව Sunday, 26 May 2013 02:30 PM
පුදුම ලොක්කෝ මේ අය. තමන්ගේ වගකීම් දැන ගෙනත් අඩුම තරමින් කුකුල් කොටුවකවත් වගකීමක් දෙන්න අමාරුයි මෙයාලට. ජාතික ධනයෙන් පඩිත් දෙනවනේ ඇත්තට. ලංකාදීපයට පින්. නියෝගත්,දෙන අයත් , කරන අයත්, ඔක්කොම එකයි.(නදී)
රම්‍යා Sunday, 26 May 2013 02:33 PM
අන්න හොද වැඩක්
රිස්වාන් ඩුබායි Sunday, 26 May 2013 02:38 PM
ගිය බස් එකට අත පෙන්නලා මොනව කරන්නද ?(නදී)
රාකු Sunday, 26 May 2013 02:38 PM
මොකක්ක්ද ප්‍රශ්නේ කියලා කියන්න බැරිද? (නි)
වරුණ Monday, 27 May 2013 11:34 AM
කමිටු පත් කරනවා විතරයි දඩුවම් නැහැ. කොහොමද කොහොමද අස්චාර්ය?(නදී)
ආනන්ද ආර් Monday, 27 May 2013 11:46 AM
ඇමති තුමනි, ස්තුතියි.(නදී)
දිසානායක Sunday, 26 May 2013 03:03 PM
නියෝග දිදී ඉන්න එපා ගිහින් බලන්න.(නදී)
උපාලි Monday, 27 May 2013 02:25 AM
නොපසුබටව පියවර ගන්නවා. අනේ, කොච්චර නිර්භීතද අපේ අය?(නදී)
චරිත Monday, 27 May 2013 12:23 PM
රටේ සාමය රකින්න එකතු වෙන්න
එස්.එල්.ටී.කේ. Monday, 27 May 2013 05:28 AM
තමන්ගේ සේවයට බාධා කල මගීන් අත්අඩංගුවට ගන්න කියලා දුම්රිය සේවකයින් වර්ජනයක් පටන් ගැනීම අනිවාර්යයි. (නි)
රජිත් ඉතාලි Sunday, 26 May 2013 04:32 PM
ප්‍රීති වෙසක් ඇමතිතුමන්ලාට! (නි)
තබුක් සිල්වා Sunday, 26 May 2013 05:41 PM
මෙවැනි සිද්ධියක් වෙන රටක වුනානම් ඇමති ඉල්ලා අස්වෙනවා.(නදී)
කසුන් Sunday, 26 May 2013 06:14 PM
මේ සිදුවීම පලමු හෝ අවසාන සිදුවීම නොවේ. දුම්රිය දෙපාර්තමේන්තුව මොන තැනට ගියත් ඔය සෙතේම තමා වෙන්නේ. 75%ක්ම අපට සලකන්නේ අතපල්ලෙන් වැටිලා ඉන්න අයට වගේ. ප්‍රශ්නයක් අහන්න බෑ ඇගට එනවා. විස්තරයක් අහන්න බෑ අතනට යන්න මෙතනට යන්න කියනවා. ඇයි රජයේ සේවයේ නියුතු අයට හිතෙන්නේ නැත්තේ ඔවුන්ගේ වැටුප් ලැබෙන්නේ රටේ මහ ජනතාවගේ බදු මුදල් වලින් කියලා.(නදී)
නිමාලි පෙරේරා Monday, 27 May 2013 08:45 AM
නිකන් බයිලා වලින් නම් අපිට වැඩක් නැහැ ඔන්න (නි)
ෂෙහාර් Sunday, 26 May 2013 12:45 PM
මොනවා කරයිද දන්නෙ නැහැ (නි)
අමිල කටුනායක Sunday, 26 May 2013 12:50 PM
එසැණ නම් නියමයි (නි)