IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොටුව උසාවියෙත් වෙසක් දානයක් දෙයි

වෙසක් පොහොය නිමිත්තෙන් අඩු ආදායම් ලාභි පවුල් 75 ක් සඳහා වියළි ආහාර සලාක බෙදා දීමක් කොළඹ කොටුව  මහේස්ත්‍රාත් අධිකරණයේදී අද සවස පැවැත්විණි.

මහේස්ත්‍රාත්  තිලිණ ගමගේ මහතාගේ අදහසක් අනුව  කොටුව උසාවියේ නීතීඥවරුන්ගේ  සහ උසාවි කාර්ය මණ්ඩලයේ  සහයෝගය ඇතිව මෙම පිංකම සිදු විය.

ගංගාරාම පරිවේනාධිපති තන්තිරිමුල්ලේ සරණ හිමියෝ ද  අලුත් කඩේ  දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය ද ,කොටුව උසාවියේ නීතීඥ සංගමය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ජයන්ත ඩයස් නානයක්කාර මහතා ප්‍රමුඛ නීතීඥවරුන් ද අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 



අදහස් (0)

කොටුව උසාවියෙත් වෙසක් දානයක් දෙයි

ජානක Wednesday, 14 May 2014 01:36 AM

මේ මහේස්ත්‍රාත්තුමා ගැන පහුගිය දවස්වල පොර්ලිමේන්තුවෙත් කතා කළා නේද ? (ස)

:       0       0

නාලක Thursday, 15 May 2014 09:22 AM

අලි පැටියෙක්ට මවු සෙනෙහස නැති කරල බඩ කට පිරෙන්න පිං වැඩ කරන එක කොච්චර දෙයක්ද. අනේ වාසනාවන්. ලෝකෙන් උතුම් රට ලංකාවයි. ලංකාවයි. සිරි ලංකාවයි.(නදී)

:       0       0

බිහාර Wednesday, 14 May 2014 06:03 PM

ඉතා උතුම් කාර්යයක් (නි)

:       0       0

අමීෂා රණවීර Wednesday, 14 May 2014 09:30 AM

උතුම් වැඩක් අනිත් උසාවි වලටත් හොඳ ආදර්ශයක්. දඩ ගෙවාගන්න බැරුව හිරේ ඉන්න අහිංසක මිනිස්සුන්ටත් නිදහස දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.(නදී)

:       0       0

සුමනසේන Wednesday, 14 May 2014 06:12 PM

හොඳ කටයුත්තක් (නි)

:       0       0

සමන් රණවක Thursday, 15 May 2014 12:17 PM

පොලිසියේ අණට කීකරු නොවී ඒ පිළිබඳව දේශපාලකයන්ට පැමිණිලි කිරීම ,අලි පැටවු මවගෙන් වෙන්කොට තබා ගැනීම,මාධ්‍ය සංදර්ශන... ඊළඟට ? කෙළින්ම මැතිවරණයකට හෝ ඉහළ තනතුරක් අපේක්ෂා කිරීම. මේ ලංකාවේ හැටි . (නි)

:       0       0

සුනෙත් Tuesday, 13 May 2014 10:18 PM

මහේස්ත්‍රාත් තුමාට බොහොම පින්. ලංකාවේ වෙනත් උසාවිවල මහේස්ත්‍රාත් වරුණුත් මෙහෙම කරනවානම් කොතරම් හොඳද ? (ස)

:       0       0

සුමුදු හේවගේ Tuesday, 13 May 2014 10:24 PM

සාදූ සාදූ !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site