කටුවනදී ඝාතනයට ලක්වූ ජවිපෙ ආධාරකරුවන් දෙදෙනාට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අද එහි ගියේය. ඝාතනවලට එරෙහිව මිනිසුන් සංවිධානය විය යුතු යැයි ෆොන්සේකා ප‍්‍රකාශ කළේය.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
කටුවනදී මළ අයට ෆොන්සේකාගෙන් අවසන් ගෞරව
ෂෙරීෆ් Sunday, 17 June 2012 08:52 PM
දේශපාලනය කරනවා නම් මළ ගෙවල් සොයාගෙන යා යුතුයි
මංගල Sunday, 17 June 2012 09:40 PM
ෆොන්සේකා මහත්තයෝ,කට වහගෙන ගෙදෙට්ට වෙලා ඔබේ ගෞරවය රැකගෙන හිටියොත් නේද හොද?
කිරි පණුවා Sunday, 17 June 2012 10:22 PM
දුක දරා ගන්න බැරි වෙන්න ඇති.ඡන්දේ ගැන හිතුනාම
චාමර වත්තල Sunday, 17 June 2012 11:15 PM
එයත් සම්ප්‍රදායක දේශපාලනයට බැහැල වගේ,,,,,,,,,,,,,,,,,,,ඔක්කොම එකයි බං
Gamini Sunday, 17 June 2012 11:31 PM
කොහෙද ජනරාල් තුමා ඔබතුමා හිරේ දමපු වෙලේ සංවිධානය වෙච්චි නැති අය මේවට එයිද? එදා හරියට මිනිස්සු සංවිධානය උනානම් ඔබතුමා හිරබත් කන්නේ නැහැනේ.
උෂාන් Monday, 18 June 2012 12:18 AM
සමහර විට ජෙප්පෝ ටිකවත් යන්න නැතිව ඇති, පොන්සේකා මහත්තයට වෙන කරන්න වැඩක් නැහැනේ
නයනා Monday, 18 June 2012 01:32 AM
එතකොට ප්‍රභාකරන්?
තිලක් Monday, 18 June 2012 01:04 AM
පොදු විපක්ෂයේ නායකත්වයට සුදුසු එක්තරා අංගයක්
නෙලුම් Monday, 18 June 2012 02:48 AM
ලසන්තගේ ඝාතනයටත් ඔහොම කිවුවනම් මරේ මරු
සෙනෙරත් Monday, 18 June 2012 06:33 AM
මලගෙවල් වල යන එක හොඳ දෙයක් ...හැමෝගෙම මලගෙවල්වල යනවනම් හොඳයි....
සුරංග Monday, 18 June 2012 08:13 PM
නීතිය වල් වැදුනු රටක ඔබ තුමාගේ මේ වෑයම අනර්ගයි........
සිසිර Monday, 18 June 2012 08:18 AM
මේවා අහල පණ පලයන් ලබන පෙරේදා ..............
කීර්ති Monday, 18 June 2012 10:08 AM
දුප්පතාගේ දුක දන්නෙත්,කුසගින්න දන්නෙත්, නීතිය සාමය අගය කරන ජන නායකයා ඔබය වීර ජෙනරාල් තුමනි. අපගේ ගෞරවය ඔබට පිරිනමමූ. මියගිය අහින්සක තිදෙනාට නිවන්සුව පතමි. අපගේ බලවත් ශෝකය.
සමන් Monday, 18 June 2012 09:39 AM
මලගෙවල් වලට යාම , දරුවන් වඩා ගැනිම, මධ්‍ය සාකච්චා පැවැත්ව්ම ජනාධිපති ඇතුලු අන්ඩුවට අයිති වැඩක් කියලා සමහරක් හිතාගෙන ඉන්නෙ .එකයි මෙච්චර රිදිලා තියෙන්නෙ ගලන ගග කොයිතරම් බාධා ආවත් ගලනවා එක නවත්තන්න කාටවත් බැ නෙලුම් ලසන්ත මරුව කෙනා ගැන තොරතුරු දන්නවා නම් පොලිසියට ගිහිල්ලා කියන්න බොරු කතා නොහදා....
සේනක Monday, 18 June 2012 09:39 AM
අඟුරු කෑවා නම් පහ කරන්න වෙන්නේ ගින්දර කියල අපෙ කිරි අත්තලා කිව්වෙ කට කහනවට නෙමේ.
ලකී Monday, 18 June 2012 11:04 AM
හා හා ........එලකිරි.යන්නම ඕන ..දැන් එක ඡන්දෙත් වටිනවනේ.....
සරත් Monday, 18 June 2012 11:02 AM
කර උතුම් දෙයක්... SF
පැට්‍රික් Sunday, 17 June 2012 05:35 PM
දැන් ඉතින් ඕන දේකට මෙතුමා යයි......
බණ්ඩා Sunday, 17 June 2012 05:58 PM
දුප්පතාගේ දුක දන්නෙත්,කුසගින්න දන්නෙත්, නීතිය සාමය අගය කරන ජන නායකයා ඔබය වීර ජෙනරාල් තුමනි. අපගේ ගෞරවය ඔබට පිරිනමමූ. මියගිය අහින්සක තිදෙනාට නිවන්සුව පතමින් අපගේ බලවත් ශෝකය.
අමිල කටුනායක Sunday, 17 June 2012 06:41 PM
විරුද්ධ පක්ෂෙ ඉද්දි ප්‍රධාන ඩියුටි එක.......
විජය Sunday, 17 June 2012 06:41 PM
ඒක හොඳ වැඩක්.. එතනදි මොනව කිව්වද දන්නේ නෑ.
පොතේ ගුරා Sunday, 17 June 2012 06:34 PM
ඒත් පරිස්සමින්
හර්බට් Sunday, 17 June 2012 07:19 PM
ආපසු ජප්පෝ පස්සේ යනවද
කුමාර් Monday, 18 June 2012 01:05 PM
අනේ මේ,ආයිත් සැරයක් ඉල්ලගෙන කන්න නැතුව ඉන්නවද?