IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කොටුවේදි දුම්රියක් වැරදි පාරේ යයි

කොළඹ කොටුව හා මරදාන අතර අද පෙරවරුවේ දුම්රියක් පීලි පැන ඇතැයි දුම්රිය පාලන අංශය කියයි. මේ හේතුවෙන් කොටුව හා මරදාන අතර දුම්රිය ධාවනයට සුළු බාධා එල්ල වී ඇත.



අදහස් (0)

කොටුවේදි දුම්රියක් වැරදි පාරේ යයි

ජනහිත Saturday, 09 January 2016 06:30 AM

කොහොමහරි හරි පාරට ඔක්කොම ගනිමු. (නි)

:       0       0

සිසිර Saturday, 09 January 2016 06:48 AM

කවද ද මේවා හරි පාරක ගියෙ (අ)

:       0       0

විජිත් Saturday, 09 January 2016 02:54 PM

නිතරම වැරදි පාරේ යන රටක, කෝච්චි ගැන මොන කතාද.(අ)

:       0       0

කවින්ද Saturday, 09 January 2016 04:58 AM

අපේ ලංකාවේ දුම්රියනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site