IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොටුවෙදි අරක්කු බී දඩ කයි

මැදින් පෝදා කොළඹ කොටුව දුම්රියපොළ අසල දී අරක්කු බිව් දුම්රිය මගියකු වූ එම් සිවනන්දන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 1500ක දඩ නියම කළේය.

විත්තිකරු වරද පිළිගත්තේය.

 



අදහස් (0)

කොටුවෙදි අරක්කු බී දඩ කයි

රසික Monday, 17 March 2014 09:06 PM

මේ පෝය දවසේ මේ මිනිහා විතරමද පොලිසියට මාට්ටු උනේ. එතකොට පොලිසියට ජරාව දීල අරක්කු විකුණන අයට මොකද උනේ . එයාල පෝයට සිල් ගන්න ගිහින්ද?(දී)

:       0       0

චෙකොව් Monday, 17 March 2014 09:37 PM

දැන් මෙතන තියෙන වැරැද්ද මොකක්ද? පෝය දවසට අරක්කු බීම තහනම් කරලා තියෙන්නේ මොන නීතියෙන්ද? නියමුවා ඕක කරන්න ඇත්තේ කගේ හරි අනුදැනුම කියලයි මට හිතෙන්නේ. පිටින් දල දැන් යුද්ධ නැව් කීයක් නම් ඔයපැත්තට රින්ගගත්තද. ඉදිරියේදී ක්‍රිමියාවේ යුද්ධයක් අවොත් එකේදී ඉන්දියාවයි චීනයයි ආධාර කරන්න ඉඩ තියෙනවා. මේ ගුවන්යානය පිටින් දාලා ඒ රටවල්වල යුධ මර්මස්ථාන වලට ප්‍රහාර එල්ල කළහැකි දුරකින් දැන් යුධ නැව් ස්ථානගත කරලා. නියමුවා ඕක කරන්න ඇත්තේ කගේ හරි අනුදැනුම කියලයි මට හිතෙන්නේ. පිටින් දල දැන් යුද්ධ නැව් කීයක් නම් ඔයපැත්තට රින්ගගත්තද. ඉදිරියේදී ක්‍රිමියාවේ යුද්ධයක් අවොත් එකේදී ඉන්දියාවයි චීනයයි ආධාර කරන්න ඉඩ තියෙනවා. මේ ගුවන්යානය පිටින් දාලා ඒ රටවල්වල යුධ මර්මස්ථාන වලට ප්‍රහාර එල්ල කළහැකි දුරකින් දැන් යුධ නැව් ස්ථානගත කරලා. (දී)

:       0       0

ධම්ම Tuesday, 18 March 2014 09:28 AM

චෙකොව්ගේ 'කොමෙන්ට්' එක කියවලා මට පිස්සු වාගේ. (නදී)

:       0       0

ධම්ම Monday, 17 March 2014 06:17 PM

ගෙදරින් ගෙනල්ලද බීලා තියෙන්නේ? ඔතන විකුණන මිනිහා පොලිසියෙන් අල්ලන්නේ නැහැ.(නදී)

:       0       0

කුමාරි Monday, 17 March 2014 06:54 PM

එතකොට ඒ පුද්ගලයාට අරක්කු වික්කේ කවුද? එයාට දෙන දඩුවම කෝ?(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 543 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1069 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site