IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කටාර් රාජ්‍ය නායක ලංකාවේ

කටාර් රාජ්‍ය නායක ෂෙයික් තමින් බින් හමාඩ් අල්තානි අද පස්වරුවේ   කටාර් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් කටුනායකට ළඟා විය.

විදේශ ඇමැති මංගල සමරවීර සහ ගුවන්සේවා ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහත්වරු  ඔහු පිළිගත්හ.

පැය හතරකට පසු ඔහු පිටව යෑමට නියමිතය.

 (ඡායාරූප දීපා අධිකාරි සහ ජයමාල් චන්ද්‍රසිරි)

1 2 3 4 5 6 7 8

_DSC0038 _DSC0056 _DSC0062 _DSC0068 _DSC0081 _DSC0096 _DSC0101 _DSC0967



අදහස් (0)

කටාර් රාජ්‍ය නායක ලංකාවේ

සුරංග Tuesday, 24 March 2015 10:58 AM

සාදරයෙන් අප රටට පිළි ගන්නවා.(හේ)

:       0       0

ඉසුරන්දි Tuesday, 24 March 2015 12:46 PM

මෙවැනි රාජ්‍ය නායකයන් අපි ආදරයෙන් පිළිගත යුතුය. (නි)

:       0       0

රජින්ද Tuesday, 24 March 2015 01:05 PM

ඉසුරන්දි, මේ කට්ටියට හුඟක් කැමති බව දක්වන අදහස් වලින් පෙනෙනවා. මොකක් වුණත් මේ රටවල කට්ටියගෙන් ප්‍රවේශම්වෙන එක අතිශයින්ම ගුණයි. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 24 March 2015 01:27 PM

රජින්ද, පරිස්සම්වෙන නොවෙන එක වෙනම කතාවක්. මේ රාජතාන්ත්‍රික වැඩකටයුතු සඳහා පැමිණි ගමනක් මිසක ඔබ ඔය නොකියා අදහස් කරන සිතුවිල්ල නෙමෙයි.(නි)

:       0       0

විකී Saturday, 28 March 2015 12:07 PM

අතේ දුරින් තියාගන්න එක තමයි හොඳ. (ත)

:       0       0

සිල්වා Tuesday, 24 March 2015 03:02 PM

මෙතුමා බලයට පැමිණි විගස කටාර් රජයේ ලොකු වෙනසක් වුණා ඒ වගේම ලෝකයත් එක්ක හොඳට අත්වැල් බැඳගෙන රට දියුණුකළා. මෙතුමන්ලා සමඟ හොඳට ගනුදෙනු කළොත් රටට ලොකු වාසියක් ගන්න පුළුවන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site