කටාර් යූ.ඒ.ඊ. එක්ස්චේන්ජ් ආයතනයේ නව කලාපීය ප්‍රධානියා ලෙසින් මතායි වයිදියන් මහතා පත්ව තිබේ. ඒ අනුව ඉදිරියේදී කටාර් හි මෙහෙයුම් කටයුතු වයිදියන් මහතා විසින් සිදුකිරීමට නියමිතය.
මූල්‍ය සේවාවන් හි දශක තුනක අත්දැකීම් සහිත ප්‍රවීණයකු වන වයිදියන් මහතා මීට පෙර යූ.ඒ.ඊ. එක්ස්චේන්ජ් සමාගමේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සම උප සභාපතිවරයා ලෙසින් කටයුතු කර ඇත. එම කාලයේදී ඔහු සමාගමේ උන්නතිය වෙනුවෙන් සෑහෙන වැඩකොටසක් සිදුකර ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කටාර් යූ.ඒ.ඊ. එක්ස්චේන්ජ් නව ප්‍රධානියා මතායි වයිදියන්