ප්‍රංශයේ වැඩ කරන පුතාට ප්‍රෑන්ක් කෝටියක (රුපියල් කෝටි 27.43) රක්ෂණ වන්දියක් ලැබී ඇතැයි කියමින් වව්නියාවේ පදිංචි පියා වන මර්කන්ඩු ශ්‍රී ස්කන්ධරාජා මහතා (55) ඩෙල්ෆ් දුපතට රැගෙන ගොස් ප්‍රංශයේ සිටින පුතාට කතා කර පියා මුදා හැරීමට නම් රුපියල් කෝටියක් ගෙවන ලෙස ඉල්ලා ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇති බව වව්නියා පොලීසීය කියයි.
ස්කන්ධරාජා මහතා ඩෙල්ෆ් දුපතේ කප්පම්කරුවන්ගෙන් මිදී ගෙදර පැමිණී ඇති බවත් රාජ්‍ය නොවන සංවිධාන නිලධාරීන් ලෙස ඔවුන්ගෙන් කප්පම් ගන්නට සැදු පිරිස ඔහු රැගෙන ගිය වෑන් රිය පිළිබඳව වැදගත් තොරතුරු ලැබී ඇති බවත් වව්නියා පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
675
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටියේ කප්පම ගිළිහේ
සත්‍යයා Thursday, 19 December 2013 05:17 AM
දකුණෙන් උතුරට දීපු ලොකුම දායාදය පෞද්ගලික අපරාධ වලට උතුර පෙළඹවීම. දැන් ඉතින් උතුරයි දකුණයි එකට එක් වෙලා පුළුවන්නේ අපරාධ සංවර්ධනය කරන්න.(නදී)