2007 ඔක්තෝබර 22 වැනි දා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල වූ එල්ටීටීඊ ප්‍රහාරයෙන් රුපියල් කෝටි 400ක අලාභයක් සිදු වූ බව අනුරාධපුර විශේෂ මහාධිකරණයේ දී අනාවරණය විය.
එම ප්‍රහාරයෙන් ගුවන් යානා 16කට හානි සිදු විය.
ආරක්ෂක අංශ සාමාජිකයෝ 14 දෙනෙක් මිය ගියහ.
ප්‍රතිප්‍රහාරවලින් එල්ටීටීඊ සාමාජිකයෝ 21 දෙනෙක් ද මැරුම් කෑහ.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කොටියා කෝටි 400ක් කයි‘
නන්දලාල් ද සිල්වා Monday, 07 March 2016 08:53 PM
2007 ඔක්තෝබර 22 වැනි දා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල වූ මේ එල්ටීටීඊ ප්‍රහාරයට සම්පුර්ණයෙන්ම වගකිවයුතු වෙන්නේ ඒ දිනවල පැවති රජයයි. රජයකට බුද්ධි අංශයක් තිබෙන්නේ සිදුවිය හැකි ප්‍රහාර ගැන ආරක්ෂක ලේකම්ට හෝ ඇමතිවරයාට කල්තියා දැනුම්දී එවැනි ත්‍රස්තවාදී ප්‍රහාරයක් වැළැක්වීමට හැකි සෑම පියවරක් ගැනීම හෝ ප්‍රතිප්‍රහාරයක් එල්ලකර ත්‍රස්තවාදීන් විනාශකර දැමීමයි. මෙහිදී එවැනි කිසිදෙයක් සිදුවී නැති බව පැහැදිලිවම පේනවා. නැත්නම්, රටට මෙවැනි අපරාධයක් සිදුවුණ මොහොතක ඒ වගකිවයුතු අය නිදා සිටියාද කියා අපට අසන්නට වෙනවා. (නි)
නීල් ප්‍රියන්ත හේරත් Monday, 07 March 2016 11:22 AM
දැන් එෆ්සීඅයිඩී යවමු (බ)
සමන් Monday, 07 March 2016 10:35 PM
ඒවා දැන් කාටවත් මතක නැහැනේ. දකුණේ අය කොච්චර බයෙන්ද හිටියේ? අපේ අයට දැන් වගක් නැහැ (නි)
ඇසළ Monday, 07 March 2016 12:50 PM
සැකකරුවන් සියලු දෙනාටම දැඩි දඩුවම් දෙන්න.(හේ)
රවින්ද්‍ර Monday, 07 March 2016 03:26 PM
අපරාදේ! (හේ)