පසුගිය 26 වැනිදා කුලී ගමනක් යන මුවාවෙන් ගොස් පිටකෝට්ටේ ගැමුණු මාවතේ නිහාල් රංජිත් රත්නායක (60) කුලී රියැදුරා අවිස්සාවේල්ලේදී මරා කලවානේ වෙළකට විසි කැර ඇතැයි පොලීසිය කියයි.
කළුබෝවිල රෝහලේ ලෙඩකු රැගෙන යෑමට ඔහු කැඳවු කප්පම්කරුවන් ඔහු මරා දැමීමෙන් පසු ඔහුගේ දුරකතනයෙන්ම ඔහුගේ දුවට කතා කැර රුපියල් ලක්ෂ 20 ක කප්පමක් ඉල්ලා ඇත්තේ ඔහු පණ පිටින් සිටින බව කියමිනි. කප්පම් ගැනීමට නොහැකි වී ඇත.
මේ කල්ලිය කොටි සංවිධානයට සල්ලි හොයන බවට ලැබී ඇති තොරතුරු ද පොලීසිය බැහැර නොකරයි.
කලවානේ කුඹුරකින් ඔහුගේ සිරුරෙහි කොටස් කිහිපයක් ද සොයාගෙන ඇත.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
කොටියාට සල්ලි හොයන කල්ලියක් හසු වේ?