IMG-LOGO

කොටියාටයි ගෝල පිරිසටයි කැනඩාව පාවඩ එළයි

කොටි සංවිධානයට හිතවාදී යැයි පවසමින් ශ්‍රී ලංකා රජය ස්වේච්ඡා සංවිධාන 16ක කටයුතු තහනම් කළද, එම සංවිධානවලට කැනඩාවෙන් බාධාවක් නැතැයි කැනඩා රජය කියයි.

එරට විදේශ අමාත්‍ය ජෝන් බෙයාර්ච් හා රාජ්‍ය අමාත්‍ය ලින් යෙලිච් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.

 



අදහස් (0)

කොටියාටයි ගෝල පිරිසටයි කැනඩාව පාවඩ එළයි

තාරක Friday, 02 May 2014 11:20 AM

කැනඩාව පාවඩ දැම්මම මොකද? අපේ සමහරු රතු පලස් නොවැ එළන්නේ. (නි)

:       0       0

සදුනි Thursday, 01 May 2014 08:50 PM

අතීතය දිහා බැලුවම අසු ගණන් වල සිට කැනඩාව කොටින්ට උදව් කළ බව පෙනෙනවා. (නි)

:       0       0

පිටිගල Thursday, 01 May 2014 09:44 PM

උත්තරා, ඒ ගොල්ල අපේ රටටත් ආවේ එහෙමම තමයි. අන්තිමට කැනඩාවේත් වෙනම රාජ්‍යයක් ඉල්ලලා ත්‍රස්තවාදය පටන් ගනීද දන්නේ නැහැ. (ස)

:       0       0

ඉසුරන්දි Sunday, 04 May 2014 04:07 PM

කවදා හරි දවසක කැනඩාවටත් වෙන්නේ අර සුඩානයට වෙච්ච දේ තමයි.(ස)

:       0       0

ලංකාතිලක Thursday, 01 May 2014 10:15 PM

තව අවුරුදු දශකයක් ගියාම කැනඩාවට මෙම කොටස කරදයක් සහ හිස රදයක් වනවා නොඅනුමානය . එවිට මෙම අද ඉන්නා කැනඩාවේ නායකයන් අපහසු තාවයට පත් වනවා . එහෙත් පරක්කු වැඩියි. (ස)

:       0       0

චමිලා Thursday, 01 May 2014 10:41 PM

කැනඩාවට පුළුවන් නේ කැනඩාවේ ප්‍රාන්තයක් එයාල වෙනුවන් වෙන්කරලා දෙන්න . ඔච්චරම ආදරෙයිනම්. (ස)

:       0       0

කුමාර් Thursday, 01 May 2014 11:25 PM

ඉන්දියාවේවත් ඉඩක් නැති, ටෝය්ලට් නාඩුව කැනඩාවේ හදාගත්තනම් ඉවරනේ !!! (ස)

:       0       0

සොයිසා Friday, 02 May 2014 12:25 AM

කැනඩාව විතරක්නෙවි මම ඉන්න රටටත් මේ අය දැනටමත් කරදයක් සහ හිස රදයක් වී ඇත මෙහි නියම පදිංචි අය කියන කතා වලින් වැට හේ (ස)

:       0       0

වියන්ගොඩ Friday, 02 May 2014 01:41 AM

ඉන්දීය තමිල්නාඩු දමිළයන්ට වඩා ලංකාවේ දමිළයන් උගත් සහ වැසිකිලි පාවිච්චිය දන්නවා. ලංකාවට පින්සිදුවන්නට. ලංකාවේ දමිළයන් ලංකාවට ස්තුති වන්ත වන්නට ඕනේ එසේ දැනුමක් ලබා දුන්නාට.(නදී)

:       0       0

සමන් Friday, 02 May 2014 02:56 AM

ත්‍රස්තවාදය ලෝකයටම පිළිලයකි (නි)

:       0       0

සීතා Friday, 02 May 2014 02:12 AM

මෙහෙ නම් ඒ සෙල්ලම් හරියන්නේ නැහැ හො‍ඳේ (නි)

:       0       0

කමනි Friday, 02 May 2014 03:16 PM

කොටින් ගැන කිඹුල් කඳුළු හලන කැනඩාව එහෙන් කොටසක් කොටින්ට දීල ඊලමක් පිහිටව ගන්න දුන්න නම් හරිනේ. (ස)

:       0       0

ලලිත් Friday, 02 May 2014 07:49 AM

හැමදා නියං එකදා වැහි වලාවේ..... ඔහොම යමු !! (නි)

:       0       0

නිශාර්ඩ් Friday, 02 May 2014 08:16 AM

අහක යන නයි ගේ අස්සේ දාගෙන ' කනවෝ කනවෝ ' කියල වැඩිකල් යන්ට ඉස්සෙල්ල මුළු කැනඩාවම කියාවි. (ස)

:       0       0

ජගත් Friday, 02 May 2014 09:34 AM

අපි එකතු වෙලා හදමුද අරමුදලක් , පිට රට අපිට හොඳට පේනවා මේ අය කරන්න යන දෙය , ගිය සතියේ අපි දුටුවා අලුත් කොටිය වලපල්ලට ගිය හැටි , රටේ වීරයන්ට , රටට ආදරේ කරන , කැප වී සිටින අයට දෙමුද හොඳ තල්ලුවක් , එක රුපියලක් වැඩිකොළොත් මිලියන විස්සකින් , එක ඩොලරයක් වැඩිකොළොත් මිලියයන විස්සකින් , රටේ හැමෝම එක හදකින් එන්න , දැන් තමයි හොදම වෙලාව , මගේ රටට ජය .(අ)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 01 May 2014 08:15 PM

තියා ගන්න තියා ගන්න. ..තව තව ගෙන්න ගෙන පදිංචි කරව ගන්න ..අන්තිමට සුද්දන්ට වෙන්නේ කවදාහරි මුදට පනින්න තමයි..සර්පයින්ගේ විෂ දන්නේ නැතුව මේ ඔඩොක්කුවල දාගෙන නලවන්නේ..දෂ්ට කරන දවස වැඩි ඇතක නැහැ. (අ)

:       0       0

උත්තරා බණ්ඩාර Thursday, 01 May 2014 09:10 PM

කැනඩාවේ වසන දෙමල ජනතාවගේ ඡන්දය වටිනවා අගමැතිට සහ පාර්ලිමේන්තුවට. අනික් කරුන දමිළයන්ගෙන් වන සේවය එම රටට සුදු ජාතිකයන් නොකරන අතර ඕනෑම රැකියාවක් කැනඩාවේ දමිල ජනතාව කරනවා. කැනඩාවේ පාර්ලිමේන්තුවෙත් සමහර පළාත් සභා නියෝජනය කරන දමිළයන් සිටිනවා. එනිසා මෙය ගැන පුදුම විය යුතු නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 101 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 497 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 261 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site