IMG-LOGO

කෝටියක කුඩු වැල්ලවත්තේ

පොලිස් මත්ද්‍රව්‍ය  කාර්යංශය අද (22) අලුයම වැල්ලවත්තේ දී  හෙරොයින්  මත්කුඩු  කිලෝවක් , සුපිරි  කාර් දෙකක්  සමඟ සැකකරුවන්  තිදෙනෙකු අත්අඩංගුවට  ගත්  බව කියයි.

රුපියල්  හත් ලක්ෂ පනස් දහසක  මුදලක් ද සැකකරුවන් ළඟ තිබී  සොයා ගෙන ඇත.

මත්කුඩු වල වටිනාකම කෝටිය ඉක්මවන බව පොලිසිය කියයි.



අදහස් (0)

කෝටියක කුඩු වැල්ලවත්තේ

පිටබැද්දර ජයා Wednesday, 22 June 2016 05:13 AM

අහවල් කාලෙනම් එක අත්සනින් කුඩු කොන්ටෙනර් ගණන් එලියට ගියා නැද්ද හා , යහපාලනෙට පින්සිද්ධ වෙන්න ලංකාවේ කොල්ලෝ ටික බේරගන්න පුළුවන් දැන් , වෙන මුකුත් එපා හොරුයි කුඩුයි අල්ලමු පාතාලේ නිහඬ කරවමු ඒ ටිකම ඇති (බ)

:       0       0

තාබෘෘක් සිල්වා Wednesday, 22 June 2016 05:18 AM

මෙයට සම්බන්ධව පිටුපස ඉදන් යාන්ත්‍රණය ක්‍රියා කරවන අය ගැනත් සෝදිසියෙන් ඉන්න නැතුවනම් කුලියට වැඩකරන අය අල්ලාගෙන බන්ධනාගාරගත කිරීමෙන් නම් පලක් නැත (බ)

:       0       0

බිමල් Wednesday, 22 June 2016 05:35 AM

මේ කාර් දෙක රාජ සන්තක කරලා මන්ත්‍රීලාට මේක බූක් කරලා දුර ගමන් යන්න පුළුවන් ක්‍රමයක් හදන්න. ළඟ ගමන් යන්න ,දුෂ්කර පළාත්වලට යන්න ටාටා කැබ් රථ ලබා දෙන්න. කෝටි 118 ක් ඉතුරුයි.ඒ සල්ලි වලින් ඉස්පිරිතාලවල දැඩි අඩුවක්ව පවතින වෛද්‍ය උපකරණ ලබා දෙන්න. (බ)

:       0       0

අමා Wednesday, 22 June 2016 06:15 AM

පසුගිය කාලේ අරයගෙ ගිණුමට, මෙයාගේ ගිණුමට , බැර කර කර හිටිය .දැන් තමන්ගේ ගිණුමට තියෙන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 312 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 796 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site