IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කෝටිපතියා කුඩු සමග සැකපිට

මීට දෙවසරකට පෙර රුපියල් කෝටි 5 ක ලොතරුයි දිනුමක් ඇදුණූ  පුද්ගලයෙක් කුඩු මිලිග්‍රෑම් 80 ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මොහු හෙරෝයින් මත් කුඩු වලට ඇබ්බැහි වී ඇත්දැයි සොයන බව පොලිසිය කියයි.



අදහස් (0)

කෝටිපතියා කුඩු සමග සැකපිට

චානක Tuesday, 01 March 2016 01:21 AM

උපාලිගේ කතාව හරි වගේ දැනෙනවා (නි)

:       0       0

කලණි විතානගේ Tuesday, 01 March 2016 02:23 AM

නුවන අඩු පුද්ගලයකු අතට මුදල් ලැබීම විටෙක සයිනයිට් කරලක් බෙල්ලේ එල්ලුවා හා සමානයි. (නි)

:       0       0

මිලානෝ Monday, 29 February 2016 03:23 PM

අපමණ මුදල් සමඟ ලැබෙන අසීමාන්තික නිදහස තරම් දඬුවමක් තවත් නැත. (නි)

:       0       0

අංගොඩ ලාල් Tuesday, 01 March 2016 06:27 AM

උපාලි හොඳයි ටෙලි නාට්‍ය කතා ලියලා තිර රචනා කරන්න. (ර)

:       0       0

උපාලි Monday, 29 February 2016 04:33 PM

මේක නම් විශ්වාස කරන්න බැරි දෙයක්. අහිංසකයෙක් තමන්ට ලැබුන කෝටි පහෙන් කොටසක් කාට හෝ ඉල්ලු කෙනෙකුට නොදීම නිසා පළි ගැනීමකට අහුවෙලා වගෙයි. (බ)

:       0       0

සේරම් පැරිස් Monday, 29 February 2016 06:09 PM

සමහරු කෝටිපතියන් වන්නේ ඔය වෙළඳාමෙන්. ඉතා ඉක්මනින් කෝටිපතියකු වීමට තිබෙන එකම වෙළඳාම ඕක (නි)

:       0       0

යසපාල Monday, 29 February 2016 06:19 PM

අවාසනාව තමයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site