IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කටුනේරියේ ව්‍යාපාරිකයා ඝාතනයට පාසල් සිසුවෙක් සැකපිට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කටුනේරියේ කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනය කර සිරුර සිරිගම්පල ප්‍රදේශයේ වාහන සෝදා පිරිසිදු කරන ආයතනයක වතුර වළක සැඟවීම සම්බන්ධයෙන්  අයිය මලෝ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව  පොලිසිය සඳහන් කරයි.

අත් අඩංගුවට ගත් අයියා 19 හැවිරිදි වියේ පසුවන කාර්මිකයකු වන අතර පහළොස් හැවිරිදි ඔහුගේ මල්ලි මාරවිල ප්‍රසිද්ධ පාසලක සිසුවෙකි.

කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන 20 හැවිරිදි තරුණයාගෙන් ප්‍රශ්න කර හෙළි කර ගත් තොරතුරු මත මෙම බාල වයස්කාර පාසල් සිසුවා සහ ඔහුගේ අයියා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.

 



අදහස් (2)

කටුනේරියේ ව්‍යාපාරිකයා ඝාතනයට පාසල් සිසුවෙක් සැකපිට

Bunny Preena Monday, 07 July 2025 08:55 AM

නරක මිතුරු ආශ්‍රය නිසා නිරපරාදේ ජීවිත කාලයම සිර ගෙදරට ලගින්ට වෙන හැටි පෙන්වා නේද ? දෙමව්පියන් උනත් මෙයිට වඩා දරුවන් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අවවාද අනුෂාසනා දෙන්න ඕනේ, වෙලාවට

:       0       17

don Monday, 07 July 2025 09:10 AM

පොඩි කොල්ලන්ට බලහත්කාරකම් කරන්න ගිහින් වෙච්ච සිද්දියක් මේක

:       6       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 488 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2232 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site