කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගින්නක් හට ගත් බව ප්‍රදේශවාසිහු කියති.
2025 දෙසැම්බර් මස 18
687
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටුනායක සුපිරි මඟේ ගින්නක්
ජේ.ජී.පී මධුසාන් Monday, 30 December 2013 12:50 PM
ඇත්තටම කොහොමද ගින්නක් ඇති උනේ. කව්රු හරි ගිනි තියලද? (නදී)
ලක්ෂමන් ජයවර්ධන Sunday, 29 December 2013 09:03 PM
අධි වේගී මගේ ගින්නක් පැතිරෙන්න පාර මැද කැලෑවක් වත් තියෙනවද? එහෙමත් නැත්නම් වාහනයක්ද? (නදී)
පාලිත විරතුංග Sunday, 29 December 2013 09:42 PM
ගින්න හැම දේම නැතිකරනවා.(නදී)
ධම්ම Sunday, 29 December 2013 10:59 PM
මේ මාර්ගයේ ගමන් ගන්නා අයට අවට ඇති පැල්පත් නොපෙනෙන්නට ගසා ඇති ආවරණ ගිනිගත්තාද දන්නේ නැහැ. වෙන නම් ගිනි ගන්න තරම් දෙයක් ඒ පාරේ මා දැක්කේ නැහැ. (නදී)
සුමංගල-ඇල්පිටිය Monday, 30 December 2013 07:31 AM
මාර ගින්නක්නෙ මේක. (නදී)
අසංග Monday, 30 December 2013 08:08 AM
මාර ගින්න හොඳට දැකගන්න පුළුවන් ඉදිරියේදී ජාත්‍යන්තර තහංචි පැනවපුවහම. එතකොට චීනත් අනිත් පැත්තේ ඉදීවි. (නදී)
පිටබැද්දර ජයා Monday, 30 December 2013 08:17 AM
අනේ මන්දා මෙහෙමත් ප්‍රවෘත්ති.(නදී)