ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කටුනායක වෘත්තීය සමිති පාරට බසිති
පද්මිණී Thursday, 23 June 2016 05:03 AM
මේ සහනය නොලැබුණාම එයාලගේ ඉල්ලීම් ඉටුවේද? මේක රටේම ජයග්‍රහණයක් වගේම ජාත්‍යන්තරය ඉදිරියේ අපේ කිර්තිය පිළිබිඹුවීමක්. (නි)
කීර්ති Thursday, 23 June 2016 05:29 AM
අනේ ජයම්පති, උපාලි, ඔයාලා දන්නවද සමහර ආයතන අලුත් අවුරුදු දවසටත් නිවාඩු දෙන්නේ නොදී බැරි නිසා. අවුරුදු නිවාඩුවත් පෝය දවස් වලට හිලව් කරනවා. මෙයාලා නැත්නම් මෙලහකට ඊපීඑෆ් එකත් නැහැ (නි)
ලක්මාල් Thursday, 23 June 2016 05:31 AM
ටෙෂාන්, වැඩකරන අයට පහසුකම් නොදී හොඳ අැනයුම් කරන්න නොහැකි බව දන්නේ නැහැ වගේ. ඔය කියනවා ඇත්තේ ලෝකල් මාර්කට් එකට වැඩ කරන තැන් ගැන වෙන්න ඇති. මේ ජීඑස්පී කියන එක අපේ රටට ඉතාම අවශ්‍ය දෙයක්. මෙතන හම්පුතාලට වෙන වාසිය නෙමෙයි රටක් වශයෙන් කුමන රජයක් කළත් අවශ්‍ය දෙයක්. (නි)
ජයම්පති Wednesday, 22 June 2016 12:54 PM
මේගොල්ලන්ගේ හැටිද? නැත්නම් පිස්සුද?.(බ)
උපාලි Wednesday, 22 June 2016 01:12 PM
ජයම්පති හරි. මට හිතෙන්නෙත් කට්ටියගේ මොලේ තියෙන්නේ සම්ප්‍රදායිකව අපි හිතන ස්ථානවල නෙමෙයි. තමන්ගේ හාම්පුතුන්ට ජී.එස්.පී, හරි මොකෙන් හරි ආදායම් වැඩි වෙන්නේ නැත්නම් ඉල්ලීම් දෙන්නේ කොහොමද? (බ)
සිරිල් Wednesday, 22 June 2016 03:39 PM
හැමතැනම වර්ජන ගර්ජන ඒ මදිවට වැට් මහා ජනයා දින දින කබලට (බ)
කසුන් Thursday, 23 June 2016 08:04 AM
මම යුරෝපයේ අපනයන හා ආනයන සම්බන්ධ ආයතනයක සේවනය කරන්නේ මේ වනවිට යුරෝපයේ ආර්ථිකය කෙමෙන්, කෙමෙන් කඩාවැටී යනවා. දැන් ඔවුන්ගේ බලාපොරොත්තුව ක්‍රම ක්‍රමයෙන් ආසියානු වෙළද පොළට තමන්ගේ නිෂ්පාදන අලවි කර ගැනීමට ප්‍රවිෂ්ට වීමයි . එනිසා කඩා වැටෙන යුරෝපා ආර්ථිකය හමුවේ යම් යම් කොන්දේසි වලට යටත්ව . ජීඑස්.පි සහන ලබාගැනීමට කටයුතු කිරීම නිෂ්පල ක්‍රියාවක් වනු බව නොඅනුමානයි (බ)
ධම්ම Wednesday, 22 June 2016 04:25 PM
ජීඑස්පී අන්දරය මහා ප්‍රබන්ධයක් බව මෙයාලට නොතේරෙන හැටි. (නි)
ටෙෂාන් Wednesday, 22 June 2016 10:37 PM
ජයම්පති, උපාලි, ඔයාලා මේ අය වැඩකරන විදිහ දැක්කා නම් ඔහොම මෝඩ අදහස් දාන්නේ නැහැ. කොච්ච්ච්ර පහසුකම් දුන්නත් මේගොල්ලන්ගේ ලොක්කන්ට, මේ අසරණ සේවකයන්ට ලැබෙන්නේ සොච්චමයි. මේවායේ වැඩකරන ගොඩක් අය පිටිසර ගොඩක් අසරණ දුප්පත් අය (නි)