කටුනායක ‘ස්ටාමර්ට් ෂර්ට් 01‘ මූලස්ථානයේ පළමු වැනි මහලේ යාන්ත්‍රික රෙදි සෝදන අංගනයේ හටගත් ගින්න මැඩ පවත්වා ඇතැයි කම්හල් ආරංචි කියයි.
කටුනායක ගිනි නිවන ඒකකය හා මීගමු නගර සභා ගිනි නිවන ඒකකය ද ගින්න නිවීමට උපකාරී විය.
ගින්න ඇති වූයේ පෙරවරු 10.20ට පමණය.
මෙම ආයතනයේ සේවකයෝ 4000ක් පමණ සිටිති.
(ඡායාරූප දීපා අධිකාරි, වීඩියෝ ටී කේ ජී කපිල)
2025 දෙසැම්බර් මස 18
411
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටුනායක ගින්න නිවයි
සිල් Tuesday, 24 June 2014 05:49 PM
ඹය ගින්න නිවන්න වතුර මදි උනේ නැද්ද (අ)
ගජේන්ද්‍ර Wednesday, 25 June 2014 11:09 AM
පානදුර සුපිරි වෙළදසැල හා මේ ගින්න අතර ඇති සම්බන්ධය මොකක්ද ? (නදී)