IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කටුනායක - කොළඹ පෞද්ගලික බස් නවතී

කටුනායක කොළඹ පෞද්ගලික බස් වර්ජනයක් අරඹා ඇත. කාන්තාවකට  අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොන්දොස්තරවරයකු හා රියදුරෙකු පොලිසියෙන් අත්අඩංගුවට  ගැනීමට  විරෝධය දක්වමින් මේ වර්ජනය අරඹා ඇතැයි පොලිසිය පවසයි.



අදහස් (0)

කටුනායක - කොළඹ පෞද්ගලික බස් නවතී

කපිල Friday, 08 January 2016 09:31 AM

ප්‍රයිවට් බස් සේවකයන්ට කාන්තා අතවර සදහා බලපත්‍රයක් තියෙනවද? (බ)

:       0       0

දසත් රණසිංහ Friday, 08 January 2016 09:34 AM

ඔන්න ජනාධිපති තුමනි, අගමැති තුමනි, යහපාලනයට වල කපන උන්. දැන් එතකොට මුන් ටික කියන්නෙ තරුණියො දූෂණය කරන ලයිසමුත් මුන්ට දෙන්න කියලද? එහෙම නැත්නම් හෙට මුළු රටේම ප්‍රයිවට් බස් ස්ට්‍රයික් කරයි. අපි බස් නැත්නම් පයින් යන්නම්. (බ)

:       0       0

අතුල Friday, 08 January 2016 09:36 AM

සේරම මාර්ග බලපත්‍ර අහෝසි කරන්න ඕනි (බ)

:       0       0

විජිත් Friday, 08 January 2016 10:25 AM

මාර වැඩක්නේ..කාන්තාවකට අතවර කළානම් ..පොලිසිය චුදිතයන්ව අත් අඩංගුවට ගැනීම සාමාන්‍යයයි. ( ගහලා ඇට කටු කුඩු කරපු නැති එකයි පුදුමේ, අපේ පොලිසි ගැන අපි හොඳට දන්නවානේ ). දැන් පෙනෙනවානේද මේ බස් මාෆියාවේ තරම.උන්ට ඕන අසික්කිත වැඩක් කරන්න ඉඩදීලා බලාගෙන ඉන්න කියලාද දන්නේ නැහැ කියන්නේ. (බ)

:       0       0

නිමල් Friday, 08 January 2016 06:34 AM

ඒ කියන්නේ මේ අයට ඕන දෙයක් කරන්න දෙන්න කියලද ? (ර)

:       0       0

කනිෂ්ක Friday, 08 January 2016 06:55 AM

මෙන්න වැඩක්. (ර)

:       0       0

නිහාල් Friday, 08 January 2016 06:59 AM

මෙවැනි දේවල්වලට කරන වර්ජනවලට ඉඩදිය යුතු නෑ. (ර)

:       0       0

සම්පත් පතිරණ Friday, 08 January 2016 06:56 AM

මෙයාලට ඕනි දෙයක් කරන්න අවසර දෙන්න ඕනිද.? (ර)

:       0       0

විජිත් Friday, 08 January 2016 07:42 AM

මාර වැඩක්නේ. කාන්තාවකට අතවර කලානම් පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සාමාන්‍යයි. (ර)

:       0       0

සිසිර Friday, 08 January 2016 07:47 AM

ලංගම දාලා දුමරිය දැම්මාම හරි ? දවස් 2ක් 3ක් සල්ල්ලි නැතුව හිටියම දුවයි. (ර)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Friday, 08 January 2016 08:10 AM

එහෙනම් මාර චන්ඩි වෙලා දැන්. බස් මගියෙක් මොනා කීවත් චන්ඩි ටෝක් තමයි . (ර)

:       0       0

සංජීව Friday, 08 January 2016 08:12 AM

අපි පයින් යන්නම් මේ අයට දඬුවම් කරන්න. (ර)

:       0       0

නිරංජන් Saturday, 09 January 2016 04:50 AM

ඔය මාර්ගයේ දුවන කොන්දොස්තරලා සමහරු අශීලාචාර විදිහට කතාකරන්නේ. (නි)

:       0       0

කුසල් Friday, 08 January 2016 08:43 AM

එහෙනං එයාලට කැමති ඕන දේවල් කරන්න අවසර දෙමු. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site