කටුනායක ඇඟළුම් කම්හලක සේවිකාවන් පිරිසක් ආහාර ගැනීමෙන් පසු ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි කියයි.
සේවිකාවන් 20 දෙනකු පමණ ආහාර ගැනීමෙන් පසු ආසාත්මික තත්ත්වයට පත්ව රෝහලට ඇතුළත් කර ඇතැයි පැවසේ.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටුනායක ඇඟළුම් සේවිකාවෝ 20ක් රෝහලේ
විජයබාහු Friday, 19 June 2015 07:36 AM
මේ කීවෙනි වතාවද. ඇයි මෙව්වට පියවර නොගන්නේ.? (ර)
ලක්මාල් Friday, 19 June 2015 08:45 AM
අනේ අපේ රටේ ගැහැනුන් විදින දුකක්, කන්ඩ දෙන එකවත් හරියට දෙන්නේ නැහැ (නදී)