(යොහාන් භාසුර)
කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් මගීන්ගේ විදේශ ගමන් බලපත්‍ර ආගමන විගමන නිලධාරීන් පරිගණක පද්ධතිය නොමැතිව පරීක්‍ෂා කරන බව ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය මීට සුළු මොහොතකට පෙර පැවසුවාය.
එම පරිගණක පද්ධතිය හැකි ඉක්මණින් යථා තත්වයට පත්කිරීමට පරිගණක ඉන්ජිනේරුවන් කටයුතු කරමින් සිටින බව ද ඒ මහත්මිය වැඩි දුරටත් කීවාය.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටුනායක ආගමන විගමන පරිගණක පද්ධතිය බිඳවැටෙයි
fairoos Wednesday, 09 November 2022 12:19 PM
මේවා ප්‍රසිද්ධ කරන්න ඕනෑ දේවල් නෙවෙයි.. දැන් ඉතින් පනින්න ඕන අයට ලේසියි...
Prabha Wednesday, 09 November 2022 02:24 PM
අද කවුද හොරෙන් පනින්නේ?