IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කටුනායක අධිවේගයේ හොරකම් මඩින්න එස්.ටී.එෆ්

(අංජුල මහික වීරරත්න)

කටුනායක කොළඹ  අධිවේගී මාර්ගයේ විදුලි රැහැන් හොරකම් නැවත්වීම සඳහා පොලිස් ව්ශේෂ කාර්ය බලකායේ සහය ලබා ගැනීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය තීරණය කර තිබේ.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් විසින් කාලයක් පුරා සිදුකරමින් යන කටුනායක කොළඹ අධීවේගී මාර්ගයේ විදුලි රැහැන් කැපීම පිලිබඳව අමාත්‍යංශයට  ලැබෙන පැමිණිලි  සළකා බලමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇත.

කටුනායක අධිවේගී මාර්ගයේ  විදුලි රැහැන් කපාගෙන ගිය අවස්ථා වලදී එම හොරුන්ට දඬුවම් කර කොපමණ අලුත්වැඩියා කළත් නැවත නැවත  රාත්‍රී කාලයේ සිදුවන හොරකම් නිසා මාර්ගය භාවිත කරන අය  ජීවිත අවදානමකට ලක්වන බවද අමාත්‍යාංශය පවසයි.



අදහස් (2)

කටුනායක අධිවේගයේ හොරකම් මඩින්න එස්.ටී.එෆ්

ආසිරි Wednesday, 25 December 2024 11:00 PM

මොවුන්ට වෙඩි තියලා දැම්මාම ඉවරයි...!

:       0       0

sam Thursday, 26 December 2024 08:48 AM

හොරුන්ව අල්ලා කානු සුද්ද කරන්න වගේ වැඩ ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site