(යොහාන් භාසුර)
රුපියල් කෝටි 29 කට ආසන්න වටිනාකමින් යුත් තඹ කම්බි කටුනායක අධිවේගී මාර්ගයෙන් සොරු කපාගෙන ගොස් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම අධිවේගී මාර්ගයේ තඹ කම්බි, ඇණ සහ විදුලි රැහැන් සොරුන් කපාගෙන යෑම දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බව කී එම නිලධාරියා මේ ආකාරයටම සෙසු අධිවේගී මාර්ගවල සහ නව කැලණි පාලමේ ඇණ ගැලවීම සහ තඹ කමිබි කැපීම දැඩි ප්‍රශ්නයක් බව ද සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කටුනායක අධිවේගයේ කෝටි 29ක තඹ හොරු උස්සලා
යෝගා Monday, 26 June 2023 02:11 PM
හොර බඩු ගන්න මුදලාලිලාට දැඩි දඬුවම් දෙන්න. හොරකම් ඉබේම අඩු වෙයි
Bamunuarachchi Monday, 26 June 2023 08:12 PM
කලයුත්තේ එයයි. හොරාට මෙන්ම හොරබඩු ගන්නා අයටත් දැඩි දඬුවම් ලැබිය යුතුයි. පොලිස් කාරයාටත් ගණුදෙනුව යනවා නම් හොරකම් අල්ලන්න බැහැ.
Bunny Preena Monday, 26 June 2023 02:50 PM
අධිවේගී මාර්ගයේ නිරීක්ෂණ සහ ජංගම ආරක්ෂක සේවය රාත්‍රී කාලයේ මුර සංචාරයේ යන්නේ නැතිද
චින්තක Monday, 26 June 2023 02:58 PM
අධිවේගී මාර්ග වලට ඇතුළු වෙන්න පුලුවන්ද .මේක වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියලා කියන්න වෙයිද .විමර්ශනය කලොත් හොදයි
බද්රානි Monday, 26 June 2023 03:10 PM
ඇත්තෙන්ම උත්සහවන්ත මෙවැනි දේශීය ව්‍යාපාරිකයින්ට රජය විශාල සහයෝගයක් දැක්විය යුතුයි. එවිට අපි 2048 වනවිට ලෝකයෙන්ම ධනවත් ජාතියක් වෙන එක කාටවත් වලක්වන්න බැහැ.
dilip Monday, 26 June 2023 04:54 PM
කෝටි 29 මොකක්ද? අනිත් හොරකම් එක්ක බලනකොට...
Dennam dodam Monday, 26 June 2023 08:30 PM
ලොකු දෙයක්...ඔබ තුමාට හුගාක් පින්. වැඩි වැඩියෙන් නුවන පහල වෙවා! එත් ගොවීන්ට විතරක් නෙමි...පොල් වගාවට හානි වෙලා තියෙන ප්දේශ බලල...මෙ පරපොශිත්යාව...මුදා හරින්න.
don Tuesday, 27 June 2023 01:35 AM
ඕක රත්තරන් වලින් හදන වියදමක් නේද ගියේ...? දැන් එතකොට හදලා තියෙන්නේ තඹවලින්ද?
Lalla Tuesday, 27 June 2023 07:41 AM
දුරකථන කුලුණුවල බැටරි භූගත කරන තඹ කම්බි සහ ඇණ ගැලවීම නිසා බොහෝ විට විදුලි කප්පාදුව ඇති විට ඒවා අක්‍රිය වෙනව.මේක ජාතික ප්‍රත්නයක්. තව කට්ටියක් කුලුනු බැටරි කියල ඒ ගෙවපු බැටරි විකුණනව....පොලිසියට පාලනය කරන්න බැරි තරම් තත්ත්වයක්. සොරුන්ට වෙඩි තබා දැමීම හැර විකල්පයක් නෑ වගේ...