IMG-LOGO

කොටින්ට මුදල් එකතු කළැයි 13කට නඩු

තනහම් ත්‍රස්ත සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානයට අරමුදල් රැස්කිරීම ආදී චෝදනා යටතේ පුද්ගලයින් 13 දෙනකුට එරෙහිව ස්විට්සර්ලන්ත නීතිපතිවරයා විසින් එරට අධිකරණය හමුවේ  අධිචෝදනා බාර දී තිබේ.

ස්විට්සර්ලනත්යේ, ජර්මනියේ හා ශ්‍රී ලංකාවේ 13 දෙනෙකුට මෙසේ අධිචෝදනා බාර දී ඇති බව ස්විස්ඉන්ෆෝ පුවත්සේවය වාර්තා කරයි.

තහනම් අපරාධ සංවිධානයක සාමාජිකයන් වීම වැරදිල අසත්‍ය සහතිකකරණය හා මුදල් විශුද්ධීකරණය යන චෝදනා යටතේ මෙලෙස ඔවුන්ට අධිචෝදනා ගොනු කර තිබේ.   



අදහස් (0)

කොටින්ට මුදල් එකතු කළැයි 13කට නඩු

ධර්මරත්න Saturday, 23 July 2016 02:15 PM

හොඳයි.(හේ)

:       0       0

ශාන්ත Friday, 22 July 2016 11:10 AM

ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන සියලු දෙනාටම දැඩි දඬුවම් දිය යුතුයි. (ර)

:       0       0

ජනහිත Friday, 22 July 2016 02:00 PM

ඉතා හොඳ වැඩක්. මේ අය ඕවා කළේ ජාතියට තියන ආදරයට නොවෙයි. තම ජීවනෝපායටයි. (නි)

:       0       0

රත්නායක Friday, 22 July 2016 07:48 AM

මේ අය තියන්න හොද නෑ.(හේ)

:       0       0

අසෝකා Friday, 22 July 2016 08:41 PM

අපේ ලංකාවේ නම් කොටි හිටියේත් නැහැනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 367 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 832 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site