කොට්ටේ සිරි පැරකුම්බා විහාරස්ථානයේ වෙසක් පෙරහර සෙනසුරාදා (18) වීදි සංචාරය කළේය.
පිටකොට්ටේ රාජ මහා විහාරයේ හස්ථි රාජයා කරඬුව වැඩම්මවූ අතර සාම්ප්‍රදායික නර්තනාංග රැසකින් පෙරහර අලංකාරවත් විය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
කෝට්ටේ සිරි පැරකුම් පෙරහර
මාධව Monday, 19 May 2014 11:25 AM
ප්‍රදේශවාසී ජනතාවගේත් ව්‍යාපාරික ප්‍රජාවගේත් මුදල් අනුග්‍රහයෙන් මෙවරත් අති උත්කර්ෂවත් පෙරහැරක් සංවිධානය කිරීමට හැකි වුණා. මෙම පෙරහැර සාර්ථක කරගැනීමෙහිලා සහය දුන් සියලු දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි! (නි)
ඩෙරික් රවින්ද්‍ර Monday, 19 May 2014 01:46 PM
පෙරහර සාර්ථක කරගැනීමට දායක වු ප්‍රදේශවාසි සියලු දෙනාටත්, ස්වාමින් වහන්සේලා සියලු දෙනාටත්, පෙරහෙර අලංකාර කරගැනීමට සහභාගි වු සියලු නර්තන කණ්ඩායම් සහ අලි ඇතුන්ටත්, පෙරහරෙහි සාර්ථකත්වය වෙනුවෙන් කැප වූ සියලුම සාමාජිකයන්ටත් දළදා සමිඳු පිහිට අරක්ෂාව ලැබේවා! (නි)
අමිත Sunday, 18 May 2014 03:15 PM
හරිම දැකුම්කලුයි.(නදී)
අමිතා Sunday, 18 May 2014 03:18 PM
ලස්සන පෙරහර. අපිට මේ පාර බලන්න බැරි වුණා. (ස)
තමිත් Monday, 19 May 2014 06:20 AM
මම දන්නෙත් නැහැ. නැත්නම් කොහොමහරි ඇවිල්ලා බලනවා. ලස්සනට කරලා තිබෙනවා. හැමදාම වාහන වලින් කරදර තිබෙනවා. කරඩුව ගෙනියන ඇතාගේ ඇඳුම සුදු වුණා නම් තවත් හොඳයි. (නි)