IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කට්ටි පැන්න 33ක් පොලිස් දැලේ

පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් බොරැල්ල ටී 20 වත්තේ අද අළුයම සිදුකරන ලද පැය දෙක හමාරක විශේෂ මෙහෙයුමකින් පසු සැකකරුවන් 33ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. අත්අඩංගුවට ගත්තවුන් අතර වරෙන්තු සැකකරුවන් 5ක්, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් 8ක්, සොරකම් කොල්ලකෑම් සඳහා අවශ්‍ය සැකකරුවන් 12ක්, හෙරොයින් සන්තකයේ තබාගත් සැකකරුවන් 04ක්, ගංජා සංතකයේ තබාගත් සැකකරුවන් 03 සහ විදේශ රටක නිශ්පාදිත අත්බෝම්බයක් ලග තබාගත් එක් සැකකරුවකුද සිටින බව අජිත් රෝහණ මහතා පවසයි.



අදහස් (0)

කට්ටි පැන්න 33ක් පොලිස් දැලේ

ලාරා - කුවේට් Saturday, 21 April 2012 04:13 PM

කොළඹින් අනවසර නිවාස ඉවත් කරන්න

:       0       0

නිරෝෂණ Saturday, 21 April 2012 04:40 PM

ඔය වගේ කැලණියෙත් වට කරලා හොයන්න බැරිද?

:       0       0

අලිබබා Saturday, 21 April 2012 06:47 PM

එහෙම කොහොමද අයින්කරන්නේ?

:       0       0

සිසිර Saturday, 21 April 2012 07:00 PM

ශ්‍රී ලංකාවත් නීති ගරුක රටක් වේවා.

:       0       0

සුමිත් Sunday, 22 April 2012 12:12 PM

ලොක්කෝ අල්ලන්නේ නැතිව සොක්කෝ අල්ලලා වැඩක් නැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site