කොට්ටාව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිසිය කියයි.
පොලිසියට ලද පැමිණිල්ලක් ප්‍රමාද වී සටහන් කර ගැනීම හා ව්‍යාජ සටහන් දැමීම සම්බන්ධයෙන් පොලිස්පතිට ලැබුණු පැමිණිල්ලක් මත කළ පරීක්ෂණයකින් පසු ඔවුන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොට්ටාව පොලිසියේ දෙදෙනකුගේ වැඩ තහනම්
සමන්ති Monday, 30 November 2015 02:26 PM
මේ වගේ හැම තැනම වෙනවා.(හේ)
ඉසුරන්දි Monday, 30 November 2015 07:09 AM
මෙවැනි නොසැලකිලිමත් උදවිය ඉන්නකම් මොනම ආයතනයක්වත් දියුණු වෙන්නේ නැහැ. (ර)