පාසැල් දරුවන් සිවු දෙනකු වරින් වර අපයෝජනයට ලක්කළ බව කියන කට්ටඬියකු (56) මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
වයස අවුරුදු 11 ත් 14ත් අතර පාසල් දරුවන් සිව්දෙනකු වසර ගණනාවක් තිස්සේ වරින් වර අපයෝජනයට ලක්කළ බව කියන මෙම කට්ටඩියා සිද්ධිය වෙනත් කිසිවකුට හෝ නොදන්වන ලෙස මරණ තර්ජන කළ බවද කියති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කොට්ටෝරුවාට වූ දේ කට්ටඩියාට වෙයි
ශාන්ත Sunday, 16 October 2016 04:20 PM
අවුරුදු ගණනාක් අපයෝජනයට ලත්වෙනකල්ම මේ දෙමව්පියන් දැනගත්තේ නැද්ද මේ ගැන. වයස වැඩිම දරුවා 8 වසරේ වගේ ඉන්නවා ඇත්තේ. සොයාබලා උපරිම දඬුවම් දෙන්න. ඇතුළට ගියොත් එහෙන් දෙයි හොඳ දඬුවම් (නි)
දෙව්මිත් Monday, 17 October 2016 02:00 AM
මුලින්ම මේ වගේ දේවල් විශ්වාස කරන අයට මඩුවලිගෙන් තලන්න ඕනෑ. (නි)
ඉම්රාන් Monday, 17 October 2016 07:36 AM
අනේ හැබෑටම මෙහෙමත් දේවල්! (නි)