ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ග්‍රාමීය සේවයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ කේ.ඩබ්. කොටිගල මහතා අභාවප්‍රාප්ත විය. 1963 සේවයට එක් වූ ඔහු ගුවන් විදුලි සංස්ථාවේ ජනාධිපති ඒකකයේ අධ්‍යක්ෂවරයෙක් විය.
බොරුල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති දේහය පිළිබඳ අවසන් කටයුතු සිකුරාදා ප.ව. 4.00 ට කනත්තේ දී සිදු කිරීමට නියමිතය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කොටිගල නිහඬ වෙයි
සමන්ති Thursday, 02 June 2016 02:42 PM
අපට දැනුම බෙදාදුන් ඔබට නිවන් සුව. (බ)
සිරි හීන්පැල්ල Thursday, 02 June 2016 02:43 PM
කොටිගල ඔබට තෙරුවන් සරණයි (බ)