IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කටුගෙයි සොරකමට කන්ගැට්ටා යළි රිමාන්ඩ්

කොළඹ කෞතුකාගාරයේ පුරාවස්තු සොරකමේ සැකකරු වන සුරංග ජයකාන්ත හෙවත් කන් ගැට්ටා පෙබරවාරි 15 දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

රහස් පොලිසිය උසාවියට දැන්වූයේ පරීක්ෂණ වාර්තාව උපදෙස් පතා නීතිපතිට යැවූ බවයි.

මේ නඩුවේ තවත් සැකකරුවෝ හත් දෙනෙක් ඇප මත මුදාහරිනු ලැබ සිටිති.

කටුගෙයි තිබුණු රන් ආලේපිත කඩු 10ක් මැණික් ඔබවූ රන් මුදුවක් රන් කාසි 93ක් රිදී මුදු 18ක් රිදී කාසි 50ක් තඹ කාසි 9ක් පුරාණ නෝට්ටු 34ක් රන් හා රිදී කඩුවක් මැණික් එබ්බවූ සැරයටියක් රන් රිදී වැඩ දැමූ පටියක් රන් රිදී එබ්බවූ තවත් කඩුද සොරාගෙන ඇතැයි පැමිණිල්ල කියයි.

විභාගය ජූනි 27ට කල් තැබිණි.

මිල කළ නොහැකි රාජාභරණ ද මේ අතර වෙයි.



අදහස් (0)

කටුගෙයි සොරකමට කන්ගැට්ටා යළි රිමාන්ඩ්

තිලක්-ඩුබායි Wednesday, 03 February 2016 04:20 AM

කොළඹ කෞතුකාගාරයේ කැමරා පද්ධිතිය විසන්දි කරලා මෙවැනි දෙයක් කරන්න බැහැ. මම හිතන් හිටියේ යහපලනයේදී නියම හොරු අල්ලලා දැඩි දඩුවම් ලබා දේවි කියලයි. (ර)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 03 February 2016 04:29 AM

මේ කන් ගැට්ටත් කොළඹ කෞතුකාගාරයේ තිබෙන තැනවත් දන්නවද කියන එක සැකයි. (ර)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 02 February 2016 05:33 PM

කන්ගැට්ටාගේ මේ ක්‍රියාව හොරකමක් විතරක් නෙමෙයි, ජාතික අපරාධයක්. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 02 February 2016 05:59 PM

මේ තරම් දෙයක් කන්ගැට්ටාට කරන්න පුලුවන් නම් මොනවා කරන්න බැරිද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 02 February 2016 06:00 PM

දැන්වත් නියම හොරු අල්ලලා මහගෙදරට යවන්න. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 02 February 2016 06:08 PM

රාජ ඌෂ්ණය තිබුනේ නම් ලංකාවේ එකම එක්කෙනාටනේ. දැන්වත් නීතියක් රීතියක් තිබෙන රටක් කියලා ලෝකෙට පෙන්වන්න. (නි)

:       0       0

චන්දන Tuesday, 02 February 2016 08:40 PM

ඕවා හොරකම් කරලා ඉන්පස්සේ සිදුවුණේ මොකක්ද කියලා මුළු රටම දන්නවා. (නි)

:       0       0

කරුණාපාල Tuesday, 02 February 2016 09:23 PM

මොනවා කරන්නද කන්ගැට්ටෝ? පෙර කළ පව් තමයි ඔය ගෙවන්නේ... (නි)

:       0       0

දිනේෂ් Tuesday, 02 February 2016 11:31 PM

පහුගිය කාලේ ඕක ගැන ප්‍රසිද්ධ ඇමතියෙක් ගැන කිව්වා. දැන් සියලුම දොස් ආපසු කන්ගැට්ටා පිටට හැරවිලාද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 02 February 2016 12:36 PM

මේක කළේ කවුද කියලා ලංකාවම දන්නවනම් මොකක්ද මේ කරන විහිලුව අර කොටදෙනියාවේ ඕ අයි සී වගේ. (බ)

:       0       0

ඉන්දික Wednesday, 03 February 2016 11:36 AM

අනේ පව් මේ කන්ගැට්ටා.(හේ).

:       0       0

රංජිත් Tuesday, 02 February 2016 01:33 PM

මේ කළ ජාතික අපරාධය ගැන දැන්වත් සොයා බලා උපරිම දඩුවම් දෙන්නේනම් හොදයි (බ)

:       0       0

උපුල් Tuesday, 02 February 2016 01:35 PM

කටුගෙයි සොරකම දෙවන කොටස - "කන් ගැට්ටා 2" (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site