මහනුවර,මිද්දෙනිය හා වැලිමඩ පාසල් තුනකින් කොළඹ කටුගේ බලන්නට ආ සිසුන් 28 දෙනකු ද, ගුරුවරුන් පස් දෙනකු ද, මාපියන් සිව් දෙනකු ද, සුළු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි. ලී පියගැට පෙළක් නගිද්දී මේ අනතුර සිදුවී ඇත. ගිරියාගම ප්‍රථමික විදුහල, වැලිමඩ සුමනජෝති විදුහල හා මිද්දෙණිය දඹරැල්ල විදුහල්වල සිසුහු තුවාල ලබා සිටිති.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටුගෙයි අනතුරින් 37කට තුවාල
සමන් තුෂාර Thursday, 04 April 2013 09:32 PM
කටුගේත් දැන් ගොඩක් පරණයි. දැන් මිනිස්සුන්ට තියෙන්නේ ඒකත් පාරේ ඉදන් බලන්න.(නදී)
රණතුංග Friday, 29 March 2013 01:11 AM
අපි මේකට කොමිසමක් පත්කරමුද? (නි)
නිසාම් Friday, 29 March 2013 01:52 PM
කටු ගේ කියන්නේ පරණ බඩු තියෙන තැනක්නේ. ඉතින් මේ තරප්පුව ඒ වගේ පරණ එකක් වෙන්න ඇති. (නි)
ධම්ම Thursday, 28 March 2013 05:49 PM
එතකොට මේවා නඩත්තු කරන්නෙ නැද්ද? (නි)
අසංක Friday, 29 March 2013 07:14 AM
මේවා පරික්ෂා කරන්න කවුරුත් නැද්ද (දී)
රංජිත් Friday, 29 March 2013 07:58 AM
දැන් දත්මිටි කකා වෙන දේවල් ඉවසලා බලන් ඉම්මු. අපි කියලා මොනවා කරන්නද?(නදී)
චමින්ද Thursday, 04 April 2013 02:02 AM
මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද? (නි)
පිටිගල-මිලානෝ Thursday, 28 March 2013 06:37 PM
අහිංසක ළමයිනේ මෙම ආයතනයෙන් ඔබට රක්ෂන වන්දි මුදල් ගෙවිය යුතුයි. කීති උපදෙස් පතන්න.(නදී)
අමිල Thursday, 28 March 2013 06:40 PM
තැනකට ගිහිං හැසිරෙන්නවත් දන්නේ නැද්ද?(නු)
සරා Friday, 29 March 2013 08:36 AM
මෝඩ අදහස් දාන්න එපා මිනිසුනේ. (නි)
සරත් Friday, 29 March 2013 08:48 AM
දැන් කරන්න තියෙන්නේ කොමිසමක් පත්කරන එකයි. (නි)
අරැණ Thursday, 28 March 2013 07:51 PM
එතකොට මේවාගේ සල්ලි යන්නේ කොහාටද...?(නු)
සේනානායක Thursday, 28 March 2013 08:00 PM
ආසියාවේ ආශ්චර්යය..!(නු)
ලෝචන් Friday, 29 March 2013 09:13 AM
සුළු තුවාල?? ඡායාරූප දක්ද්දී නම් මට එහෙම හිතන්න අමාරුයි. (නි)
රෝහණ Thursday, 28 March 2013 08:12 PM
කටුගේ කියන්නේ නිකං නෙමෙයිනේ..!(නු)
බන්දුල Friday, 29 March 2013 09:28 AM
දැන් කටුගෙයත් පුවත් මවන තැනක් වෙලා. (නි)
බන්දු Friday, 29 March 2013 09:36 AM
දැන් අපිට අළුතෙන් ප්‍රස්තා පිරුළක් හදන්න පුළුවන් "කටුගේ බලන්න ගියා වගෙයි" කියලා. (නි)
සෑම් Friday, 29 March 2013 09:40 AM
සුළු තුවාල වලට වැඩිය තත්ත්වය ටිකක් දරුණුයි වගේ නේද? (නි)
සජිත් Friday, 29 March 2013 09:40 AM
මේවාට අදහස් ලියන සම'හරක්'ට තමන්ගේ බුද්ධි මට්ටම ගැන අවබෝධයක් නැතිපාටයි. (නි)
කුෂාන් Thursday, 28 March 2013 08:38 PM
ධම්ම ,ඔයා මේ මොනවාද කියන්නේ,නඩත්තු කලොත් කොහොමද ගසා කන්නේ? (නදී)
තාරක Thursday, 28 March 2013 08:39 PM
කටුගේ තියෙන්නේ කොහොමත් පරණ දේවල්නේ. මොකෝ ඉතිං අලුත් දේවල් තියෙන එකක්යෑ. (නදී)
කේ. හේමසර තෙර Thursday, 28 March 2013 08:46 PM
කටුගෙයි පාලනය මර නින්දේ.(නදී)
ශ්‍යාමලී Friday, 29 March 2013 09:55 AM
පොඩි එකෙක් ඕක ඇතුලෙ පොටෝ 1ක් ගත්තානම් ඒ ගැන හොයා බලන්න ඕන තරම් නිලධාරීන් ඉන්නවා. දඬුවම් දෙන්න. පෝන්/කැමරා අත් අඩංගුවට අරන් රස්තියාදු කරන්න. අම්මලා තාත්තලා ගෙන්නලා අනෙක් අය ඉදිරියේ කෑ ගහන්න. ඒ වාගේ මානසිකත්වයක් තියෙන නිලධාරීන් තමයි ඕවගේ ඉන්නෙ. නැතිව අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට හොයලා බලලා පිළියම් යොදන්න හැකියාවක් ඇති අය නැහැ.(නදී)
මුතුකුඩ Thursday, 28 March 2013 08:46 PM
මේ අනතුරට ලක්ව ඇති අය දෙස බැලුවානම් සුලුතුවාල වෙන් බැහැ.(නදී)
අශෝක Thursday, 28 March 2013 08:52 PM
ජාත්‍යන්තර කුමන්ත්රනයක්. සියළු දෙනාම ඉක්මනින් සුව වේවා!(නදී)
අචිනි Saturday, 30 March 2013 10:15 AM
මේකත් කන්ගැට්ටගේ වැඩක් වෙන්න බැරිද. (අ)
සුසන්ත - ඉතාලිය Thursday, 28 March 2013 09:02 PM
තැනකට ගිහිං හැසිරෙන එක නෙවෙයි ගැටළුව. ඔය වගේ දේවල් පරිපාලනය කරන උදවියගේ ගැටළුව. සීගීරියේ සිංහ පාදයේ කුරුටු ගෑවා වගේ වැඩක් තමා ඔතන උනේ. ඇයි මෙතන හිටපු කෞතුකාගාර නිළධාරීන් මෙච්චර රොත්තක් පඩිපෙළට නඟිනකම් මොකද කලේ. ටිකට්පත් වලින් එකතුවෙන සල්ලි වලට මොකද කලේ. මම නම් කියන්නේ මේ අනතුරට මුහුණ පෑ අයට වන්දි දියයුතුයි.(නදී)
සේනානායක Thursday, 28 March 2013 09:35 PM
තුවාල වූවත් වෙනුවෙන් යම් සාධාරණයක් ඉටුවිය යුතුයි නේද? (නි)
සිසිර Thursday, 28 March 2013 09:38 PM
අමිලට පිස්සුද? (නි)
තිලකගේ Friday, 29 March 2013 05:21 PM
යමක් වෙනකල්ම ඒ ගැන හොයා බලන්න ඉන්න එකේ ඵලවිපාක. (නි)
ඩබ්.ජයසිරි Thursday, 28 March 2013 09:45 PM
මේකත් කන්ගැට්ටගෙ වැඩක් වෙන්න ඇති.(නදී)
මැණික් Thursday, 28 March 2013 09:56 PM
සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා.(නදී)
උපාලි Thursday, 28 March 2013 10:28 PM
හැම එකටම ආසියාවේ ආශ්චර්යය කියලා හරියන්නෙ නැහැ. (නි)
තාරක Thursday, 28 March 2013 10:41 PM
කියන්න තියෙන දේ මෙතන කිවුවොත් මගේ අදහස දාන්නේ නැහැ. ඒ නිසා නොකියා ඉන්නම්. (නි)
රොෂාන් Wednesday, 03 April 2013 03:10 PM
එතකොට ලැබෙන සල්ලි වලට මොකද කරන්නේ? (නි)
රංග Friday, 29 March 2013 06:37 PM
නඩත්තු කළොත් කටුගෙයක් වගේ වෙන්නේ කොහොමද?(නදී)
අමාර Thursday, 28 March 2013 11:02 PM
බලධාරීන්ගේ අවධානය යොමු වී නැති කමින් සිදු උනු අනතුරක් (දී)
ශාන්ති Thursday, 28 March 2013 11:25 PM
මේවා වෙනුවෙන් වග කියන්නේ කවුද (දී)
කොස්වත්ත Thursday, 28 March 2013 11:28 PM
සුසන්ත ඔයා හරි, ඒත් ඉතින් ඕක ලංකාවේ ආස්චර්යනේ.(නදී)
ශාන්ති Thursday, 28 March 2013 11:31 PM
සියලු දෙනාටම ඉක්මන් සුව (දී)
රසික Saturday, 30 March 2013 11:00 PM
අකුරු ටික උගන්නලා නිකන් ඉන්නේ නැතිව ළමයි අරගෙන ට්‍රිප් යනවට හොද වැඩේ. කියන්නත් දුකයි. දැන් ඉතින් ළමයි අරන් ආව ගුරුවරුන්ට විනය පරීක්ෂණත් තියාවි. ගෙවන්නේ සත ගනන් වලින්.... නමුත් වගකීම ලක්ෂ ගණන් වලින්....(සංවාදයට විවෘතය) (නි)
සෙන්තිල් Thursday, 28 March 2013 11:29 PM
මෙරුන් පාට සාරිය ඇදලා ඉන්න මිස් නම් ලස්සනයි. (නි)
පිටිගල-මිලානෝ Thursday, 28 March 2013 11:52 PM
මේ අයට තව කොපමන මුදලක් වැය කරන්න වෙයිද නිට්ටාවටම සුවවෙන්න. වහාම රක්ෂන වන්දි මුදලක් ලබා දෙන්න මේ අහිංසකයන්ට.(නදී)
මැණිකේ Thursday, 28 March 2013 11:55 PM
මොන අලුත් වැඩියාද? මුර කරුවොත් හතර වටේ සිටියදී මහත් හොරු කෞතුක භාන්ඩ ගත්ත තැනනේ.(නදී0
සෙනරත් Thursday, 28 March 2013 11:56 PM
වන්දි දෙන්න මේ ළමයින්ට (දී)
ප්‍රියා Friday, 29 March 2013 12:21 AM
සුළු තුවාල? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)