IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කටකතාවක් සෞඛ්‍ය නිලධාරීන්ට පීඩා කරයි

(නිමල කොඩිතුවක්කු)

නව සෞඛ්‍ය අමාත්‍යවරයකු පත්වන බවට විටින් විට පැතිර යන ආරංචි හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතුවලට බාධා එල්ල වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් බොහෝ පීඩාවට පත්ව ඇතැයි ද බෙල්ලන මහතා සඳහන් කළේය.

නව සෞඛ්‍ය අමාත්‍යවරයකු පත් වෙන බවට සංවිධානාත්මක ආකාරයෙන් විටින් විට මාධ්‍ය මඟින් ප්‍රචාරණය වන බවත් මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇතැයි ද ඔහු පැවසීය.

පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් තම සංසදය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත පැමිණිලි කර ඇති බවත් ඔහු තවදුරටත් කීවේය.

 



අදහස් (0)

කටකතාවක් සෞඛ්‍ය නිලධාරීන්ට පීඩා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site