කහවත්ත කොටකෙතන නයනා නිල්මිණි හා කාවින්ද්‍යා චතුරංගි ඝාතන නඩුවේ ජූරි සභාව විසුරුවා හළ කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය විත්තිකරුවන්ගේ ඉල්ලීම මත නඩුව අද සිට ජූරියක් නොමැතිව විභාග කිරීමට නියෝග කළාය.
ජූරි සභාව සඳහා සභිකයන් පැමිණ සිටියද විත්තිය කියා සිටියේ ජූරියක් නොමැතිව නඩුව විභාග කරන ලෙසයි. මීට පෙර අවස්ථාවකදීද එවැනි තත්ත්වයක් උදා විය.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටකෙතන විත්තිකරුවෝ ජූරිය එපා කියති
ලසන්ත Tuesday, 15 September 2015 07:07 AM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)