
(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
බූස්ස බන්ධනාගාරයේ විශේෂිත අංශයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නමැත්තා අද(11) බූස්ස නාවික හමුදා රෝහලට ඇතුළත් කළ බව බූස්ස බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ(10) සිට ආහාර වර්ජනයක නියැළීම හේතුවෙන් ඔහු අසනීප වී ඇති බවද, මේ හේතුවෙන් රෝහලට ඇතුළත් කර ඇති බවද එම කාර්යාලය කියයි.
මෙම තැනැත්තා සමග විශේෂ ගණයේ අපරාධකරුවෝ 35 දෙනෙක් ආහාර වර්ජනයේ නිරතවී සිටිති.
2025 නොවැම්බර් මස 04
488
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2232
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කංජිපානි ඉම්රාන් බූස්ස නාවික හමුදා රෝහලට
Champa Friday, 11 September 2020 12:07 PM
මොකක්ද දන්නේ නැහැ ලෙඩේ නේද? දැන් ඔතනට ප්‍රභූවරයෙක්ට හා සමාන ආරක්ෂාවකුත් දෙන්න වෙයි නේද? දැන් අනිත් 35ත් එක දවසෙන් ලෙඩ වුණා කියලා ඉස්පිරිතාලෙට එයි. ලංකාවේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් සියල්ල පිටිපස්සේ ඉන්නේ දේශපාලකයින්...
Suguna Milano Friday, 11 September 2020 01:29 PM
ඉතාලියේ වගේ දරුණු ගණයේ අපරාධකරුවන්... වෙනම දූපතක සිරකළ යුතුයි.
NuwanSaturday, 12 September 2020 06:54 AM
මේ ලංකාවේද? දන්නේ නැද්ද දැනටමත් ඉතා දරුණු අපරාධකාරයින්ගේ අයිතිකාරයෝ රඳවන වෙනමම දූපතක් තියෙනවා දියවන්නාව පැත්තේ..
BamunuarachchiMonday, 14 September 2020 12:38 PM
මොන කෙහෙල්මලකටද මොවුන්ව පරිස්සම් කරන්නේ?
මුණසිංහ Saturday, 12 September 2020 02:08 AM
මෙයාගේ ආයුධ නැත්ද දන්නේ නැහැ පෙන්නන්න යන්න...
නෙවිල් Saturday, 12 September 2020 02:47 AM
සුළු පැය ගණනක් නොකා ඉඳලා මෙයා ලෙඩ වෙලා. රාමසාන් කාලෙට හැමදාම ලෙඩින් ඉන්නවා ඇති.
chandima Saturday, 12 September 2020 02:59 AM
හිරගෙදර කෑම නැහැ... ඒකනේ පත්තියන් වුණේ නැත්තේ. මේ පාර හමුදාවේ කෑම කාලා ආපුවාම හරියයි.
sena Saturday, 12 September 2020 04:57 AM
කන්නේ නැතිනම් ඒ අයට උයන්නේ නැතිව හිටපුවාම හරිනේ...
fairoos Sunday, 13 September 2020 07:28 AM
ඔහොම්ම මැරෙන්න අරින්නයි තියෙන්නේ...