IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කෝච්චි පාර අසලින් ගිය අයෙක් දුම්රියේ හැපෙයි

(සුමිත් පොතුපිටිය  )

දුම්රිය මාර්ගය අසලින් ගමන් කරමින් සිටී පුද්ගලයකු මරදාන සිට බෙලිඅත්ත ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මියගොස් ඇති බව කළුතර  දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය .

අනතුරෙන් මියගොස් ඇත්තේ වස්කඩුව, තාලරුක්කාරාම පන්සල පිටුපස ප්‍රදේශයේ පදිංචිව සිටී ඩබ්ලිව්. ජනරංජන නමැති  38 හැවිරිදි පුද්ගලයෙකි.

මියගොස් ඇති තැනැත්තා වස්කඩුව ප්‍රදේශයේදී  දුම්රිය මාර්ගය ආසන්නයේ ගමන් කරමින් සිටියදී ගැටී ඇති එම ස්ථානයේම මියගොස් ඇති බව සදහන් වේ.

 

 



අදහස් (0)

කෝච්චි පාර අසලින් ගිය අයෙක් දුම්රියේ හැපෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site