බණ්ඩාරවෙල කොළතැන්නේ දුම්රිය මාර්ගයට බවුසරයක් පෙරළී දුම්රිය ගමනාගමනය අවහිර වී ඇතැයිද මහ පාරත් දුම්රිය මගත් සම මට්ටමේ ඉදිකොට තිබෙන මෙම ස්ථානයේ සිදු වු පනස් එක්වන අනතුර මෙය බවද ප්‍රදේශවාසීහු කියති.
මහාමාර්ගයේ යන වාහන දුම්රිය මගට වැටී සිදුවන අනතුරු බහුල බව පවසන ප්‍රදේශවාසීන් හපුතලේ බණ්ඩාරවෙල මාර්ගය කොට දමා අවහිර කොට විරෝධතාවයක නිරථ වීම අරඹා ඇත .
එහෙයින් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන සියල්ලට විකල්ප මාර්ග ඔස්සේ ගමන් කිරීමට සිදුව ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කෝච්චි පාරේ අදත් බවුසරයක් : ගැමියෝ පාර වසා උද්ඝෝෂණයේ
නිමල් Saturday, 23 July 2016 10:41 AM
රථය රැගෙන යාමේ නැතිනම් පැදවීමේ වගකීම ,රථයේ තිරිංග වලට, සුක්කානමට ,නැතිනම් නලාවට බාරදී අපරික්ෂා කාරී ලෙස රිය පදවන රියදුරන්ගේ වරදට රජය වගකිව යුතුද?(හේ)