IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


කොච්චර වැස්සත් වික්ටෝරියාව හිඳිලා

(මොහොමඩ් ආසික්)

මධ්‍යම කඳුකරයට මේ දිනවල අධික වැසි ඇද හැළුණද ජල විදුලිය සඳහා ජලය මුදා හරින වික්ටෝරියා ජලාශය තව දුරටත් පතුලටම සිඳී පවතින අයුරුයි මේ.

පසුගිය දින කිහිපය පුරා මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට නාය යෑමේ අවදානමක් ඇති වන මට්ටම දක්වාම අධික වැසි ඇති වුවද වික්ටෝරියා ජලාශය පතුලට සිඳී ඇති අයුරු අද 11 වැනි දා සවස දිස් වුයේ මෙසේයි.

පැරැණි තෙල්දෙණිය නගරය යට කර ඉදි කර ඇති වික්ටොරියා ජලාශය සිඳී යාම නිසා පැරැණි තෙල්දෙණිය නගරයේ ඇතැම් නටබුන්ද මතුව ඇති අයුරුද දක්නට ලැබෙයි.

 



අදහස් (8)

කොච්චර වැස්සත් වික්ටෝරියාව හිඳිලා

මහසෙන් Friday, 12 May 2023 08:16 AM

ගල් අගුරු ගෙන්වන, හදිසි මිලදීගැනීම් කරන කට්ටිය තමයි ඔහොම වෙන්න කොහොමද දන්නෙ .

:       0       19

anura Friday, 12 May 2023 08:45 AM

දේවෝ වස්සතු කාලේන

:       2       6

Jagath Wickramasekara Friday, 12 May 2023 09:13 AM

CEB අය වතුරටික යවල වෙන්න ඇති. අර්බුධයක් ඇතිකරන්න.

:       0       17

කීර්ති වර්නකුලසූරිය Friday, 12 May 2023 09:30 AM

රටෙ වාසනාව! ගිලෙන්නෙ නතුව සීතල වතුර ටිකක් නා ගන්න පුලුවන්.

:       5       2

යෝගා Friday, 12 May 2023 09:38 AM

වැස්සට වැඩක් නෑ ජල පෝෂක වැනසිලා නම්.

:       1       9

කිරිපුතා Friday, 12 May 2023 11:23 AM

වාන් දොරවල් ඇරලා හෝ ජල විදුලිය නිපදවන තැනදි අනවශ්‍ය ලෙස විශාල ජල ප්‍රමාණ මුදා හරිමින් හැමදාම ජලාශ වල වතුර නෑ කියම්න් පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගෙන තම සාක්කු පුරවගන්නා ජඩ ක්‍රියාව කවදා කවුරුන් හෝ හෙළි කර ගෙන එම ජඩයින් ට දඬුවම් දිය යුතුය

:       0       13

මර්තේලිස් Friday, 12 May 2023 11:40 AM

ඉක්මනින් වික්ටෝරියා ජලාශයේ ජල කාන්දුවක් තිබේද පරීක්ෂා කරන්න එහෙම නැත්නම් වාන් දොරටුපාලකයින් මරනින්දේද බලන්න

:       0       8

Chinthaka Perera Friday, 12 May 2023 06:50 PM

රටේ මිනිස්සු දුර්ජන වනවිට සොබාදහමත් ඉවත බලයි...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 299 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 823 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1245 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site