IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


කෑගල්ල මහේස්ත්‍රාත් නියෝගය අලුත්ගමගේට බාර දෙයි

ඒකාබද්ධ විපක්ෂයේ පාගමන කෑගල්ල නගරය පසු කරද්දී  එක් මන්තීරුවක් පමණක්  භාවිතා කළ යුතු බවට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය පොලිසිය මීට  සුළු මොහොතකට  පෙර  උතුවන් කන්දේ දී  මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට බාර  දුන්නේය.

පෙළපාළිය කෑගල්ල නරගයට වළක්වන නියෝගයක්  ඉල්ලා  පොලිසිය උසාවියට ගියද එම නියෝගය නොලැබිණි.

නුවර  කොළඹ මාර්ගය වෙනත් අරමුණක් සඳහා  අවශ්‍ය යැයි  කෑගල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක තීරණය කළහොත් පොලිසිය කෑගල්ලට  ඇතුළු නොවී  අතුරු මාර්ගයක් ඔස්සේ යන ලෙසට  මහේස්ත්‍රාත් නියෝගයේ දැක්වේ.

පෙළපාළිය අතරතුර   මිනිස් ජිවිත වලට  හෝ පරිසරයට  කිසිදු හානියක් නොවන පරිදි සිදු කරන ලෙස මහේස්ත්‍රාත් උපදෙස් දුන්නේය.

 13844318_980710632048609_1212561787_o

13662432_980710635381942_1847683328_o-(1)13874936_980710608715278_1795454086_n

ඡායාරූප - ලහිරු හර්ෂණ



අදහස් (0)

කෑගල්ල මහේස්ත්‍රාත් නියෝගය අලුත්ගමගේට බාර දෙයි

විශ්වා Friday, 29 July 2016 05:24 AM

මොකද මේ තරමටම පාද යාත්‍රාව බ්ලොක් කරන්න ආණ්ඩුව සහ පොලිසිය වෙර දරන්නේ...? (ර)

:       0       0

ප්‍රියාන් Friday, 29 July 2016 05:31 AM

විනිසුරුතුමනි, ඔබට ආචාර කරමි... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 43 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 416 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 862 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site