IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කෑගල්ලේ කොල්ලයකට සම්බන්ධ අයෙක් බොරැල්ලෙදී මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

බොරැල්ල නගරයේදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සිව් දිනකට ඉහතදී කෑගල්ල ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 33 කට අධික දේපලක් සොරාගත් පුද්ගලයකු බවට අනාවරණය කරගැනීමට හැකිවූ බව බොරැල්ල පොලිසිය කියයි.

සැකකරු ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ගෑම් 50 කට අධික බරකින් යුත් රන් මුදු , වළලු , අත් පළඳනා , මාල  , ජංගම දුරකථන , ලැප් ටොප් පරිගණකයක්, පවුම් දෙකක අත් පලඳනවාක් උගස් තබන ලද රිසිට්පතක් හා  රුපියල් 15,000 ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.

පෙරේදා (18) අපරාධ හා දූෂණ  මෙහෙයුම් රාජකාරී යෙදී සිටි නිලධාරීන් කණ්ඩායමක් විසින් ලැප් ටොප් පරිගණකය රන් මුදුවක් සහ ඩොංගලයක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ මෙම පුද්ගලයා රැගෙන විත් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී ඉකුත් 14 වෙනි දින  කෑගල්ල පොලිසියේ නිවසක් බිඳ රුපියල් 3,349,000 පුද්ගලයා බවට අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිසියය කියයි.



අදහස් (0)

කෑගල්ලේ කොල්ලයකට සම්බන්ධ අයෙක් බොරැල්ලෙදී මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site