මුස්ලිම් කොංග්‍රස් ජාතික ලැයිස්තු මන්ත්‍රී හපීස් උන්නැහේ ගහෙන් ගෙඩි එන්න වගේ එකපාරටම ඉල්ලා අස්වුණා... හපීස් උන්නැහේ පක්‍ෂ නායක රවුෆ් උන්නැහේගෙ සහෝදරය නිසා එකපාරටම මේ ඉල්ලා අස්වීමට හේතුව අපභ්‍රංසයක් වගේයි පෙනුණෙ..
ඒත් මේ ඉල්ලා අස්වීමට වෙනත් කතාවක් තියනව කියලයි කොංග්‍රසයේ කෙරැවාවල් ගැන දන්න කස්ටිය කියන්නෙ..
කලක් පක්‍ෂයෙ මහලේකම්කම කරපු "අලි" උන්නැහේ මේ පාර ඡන්දෙන් පස්සෙ ජාතික ලැයිස්තුවෙන් ඇතුළට එන්න ට්‍රයි එකක් දුන්න... එයා පක්‍ෂ මහලේකම් වුණාට පක්‍ෂයෙ ඉහළ කස්ටිය එයාගෙ හැසිරීමෙ තිබුණ තමුන් අකමැති සමහර වැඩ නිසා ඒ පත්වීම බ්ලොක් කරන්න පක්‍ෂනායක තුමාගෙ පවුලෙ කෙනෙක් පත් කළා කියලයි කියන්නෙ.
ඉතින් කොහොම හරි මේ පත්වීම සිද්ධ කළාට පක්‍ෂයෙ වැඩි බලය තියන නැගෙනහිර පළාත් කස්ටිය නිතරම ගෝරි ඇද්දලු.. ඒ ගෝරි ඇදපු අය කිව්වෙ පක්‍ෂයෙ ජාතික ලැයිස්තුව නැගෙනහිර කාරියප්පර්ට හරි මහලේකම් අලිට හරි දෙන්නම ඕන කියලලු..
ඉතින් මේ වදෙන් බේරෙන්න බැරි තැන පක්‍ෂනායක අයිය, මල්ලිට අස්වෙන්න කීව බවයි අලුත්ම ආරංචිවලින් දැනගන්න ලැබෙන්නෙ...
ඉදිරි දවස්වලදි නැගෙනහිර කාරිට හරි අලිට හරි ජාතික ලැයිස්තු වාසනාව උදාවේවි කියලත් කියවෙනව. හෙට අනිද්දා එයාලගෙ නව ජාතික ලැයිස්තු පොරක් යනවය කියලත් ආරංචියි. ඒත් මේ පට්ටම්වලට වෙනත් අයදාන්න යනවය කියල ආපහු ගෝරියක් පටන්අරන්ලු.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොංග්‍රස් මන්ත්‍රී වාසනාව කාටද?