රාත්‍රී කාලයේ කුකුළු කොටු වලට පැන කුකුළන් සියයක් පමණ සොරා ගත් තරුණයකු (26) සැකපිට අත්අඩංගුවට ගත් බව ගණේමුල්ල පොලිසිය කියයි.
ගනේමුල්ලේ කළුවල පාර, සුමේද මාවත සහ පහළ යාගොඩ ආදී ප්‍රදේශවල කුකුළන් අතුරුදන්වෙතියි කියමින් පසුගිය කාලයේ පොලිසියට පැමිණිලි දහයක් පමණ ලැබී ඇත.
රාත්‍රී 12ත් අලුයම තුනත් අතර කුකුළු කොටුවල ඉබ්බන් කඩා කුකුළන් ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
2012 දී සිදුවූ රුපියල් තුන් ලක්ෂයක යකඩ සොරකමකට සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී කුකුළු සොරකම ගැන හෙලි වී ඇත.
2025 දෙසැම්බර් මස 18
646
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුකුළු හොරා යදමෙන් දැනේ
පිටබැද්දර ජයා Tuesday, 26 November 2013 05:32 AM
බන්දුල පෙරේරාගේ කබල් බය්සිකලේ වෙනුවට අලුත් එකක් ගන්න දුන්න නේද ගේමක් ? (අ)
ආරියසේන Tuesday, 26 November 2013 07:14 AM
යකඩ ගණන් නිසා යකඩ හොරු වැඩියි. ළිඳේ බාල්දිය ,බොලොක්කයවත් තියාගන්න බැහැ රාත්‍රියට ගළවාගෙන යනවා. (නි)
කිත්සිරි Monday, 25 November 2013 09:51 PM
ඔහු යදමත් සමග ඇති සම්බන්ධය කුමක්ද? (නි)
ලක්ෂිත Monday, 25 November 2013 11:56 PM
රදලියගොඩ කුකුල් හොරකමටත් බැහැල එහෙනම් ..(ස).
ධම්ම Tuesday, 26 November 2013 12:02 AM
කුකුල් හොරා යකඩ හොරෙක්නේ! (ස)
සංජීව Tuesday, 26 November 2013 12:14 PM
ලක්ෂිත, මසුරන් කියමනක් (නි)
සත්‍යපාල Tuesday, 26 November 2013 12:29 PM
පැරණි උපමාව දැන් වෙනස් කරන්න කාලය ඇවිල්ලා. හැබැයි රාත්‍රියට කිකිළියන් සොයා යන කුකුළන් සිය දහස් ගණනින් ඉන්න රටේ මෙයාව අහුවෙලා තියෙන්නේ කුකුල් මස් වලට වගේම යකඩ වලටත් ලොබ කරපු නිසා. (නි)